train trip help

PB_rat

Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    මේ දවස් වලනම් train එකේ යනවනම් පොඩ්ඩක් කල්පනා කරලා පලයන්. වැස්ස නිසා සමහර වෙලාවට කොච්චි මගට යන්නේ එහෙම උනොත් සමහර තැන වලදී බස් එකක් හොයාගන්නත් බැරිවෙනවා.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ දවස් වලනම් train එකේ යනවනම් පොඩ්ඩක් කල්පනා කරලා පලයන්. වැස්ස නිසා සමහර වෙලාවට කොච්චි මගට යන්නේ එහෙම උනොත් සමහර තැන වලදී බස් එකක් හොයාගන්නත් බැරිවෙනවා.

    poddak kiyanwada dannawanam. me dawas wala ganwathura galalda? e paththe nayay yanawada? news wath balanna bari una:eek::eek: