මම ඊයේ පිටකොටුවේ TransAsia එකෙන් S ii එකකට battery එකක් ගත්තා. රු.500 යි. අරන් අවිල්ලා Charge කලා පැය5ක් විතර. ඊට පස්සේ ඒක දාලා පැය 4ක් විතර යද්දි 50% ටත් වඩා අඩු වෙලා. එක පාරටම 2% කියලා වැටුනා. ආයෙත් ටිකකින් 40%ක් විතර තිබුනා. මොන මගුලේ එකක්ද බං මේ. උඹලට මෙහෙම වෙලා නැද්ද? අරන් ගියොත් මාරු කරලා දෙයිද?
Last edited:





