uba battiry status eka reset karanda puluwan....eka karanda puluwan man danna vidihata system eka boot weddima thamai.wadi vistara danne na..dan Windows user kenek.







( රු3000ක බැට්‍රියක් ගන්න සල්ලි නැත්තම් අර රු 3000ට 4000ට තියෙන ෆෝන් එකක් අරන් අර ගානත් (Rs.50,000) බේරන් බැට්‍රයත් බේරන් පාවිච්චි කරන්න තිබුනා.)කවදාවත් තමන් වෙනුවෙන් හරි විදියට වියදම් කරන්න ලෝබ වෙන්න එපා..
හිතහන් ඕක ලාබෙට ගත්ත වගේම කනේ තියාන ඉන්න වෙලාවට පිපුරුව නම් කන කීය දීලා හරි රී ප්ලේස් කරන්න පුලුවන් වෙයි ද අර කනට දාන ජර්මන් ගැජට් එකත් රු 75,000ක් ද කොහෙද..![]()
අපේ මිනිස්සු සමහර තැන් වලදී ලාබේ ගැන බලන්න යන්නේ ගොබ්බම විදියට රු50,000ක් දීලා ෆෝන් එක ගන්න පුලුවන් ඒකට බැට්‍රිය දාන්න උනාම රු500ට රු700ට තියෙන ඒව හොයනවා.
( රු3000ක බැට්‍රියක් ගන්න සල්ලි නැත්තම් අර රු 3000ට 4000ට තියෙන ෆෝන් එකක් අරන් අර ගානත් (Rs.50,000) බේරන් බැට්‍රයත් බේරන් පාවිච්චි කරන්න තිබුනා.)
2014 අළුත්ම ප්‍රාඩෝ එකක් ගත්තනම් ඕකට ගහපන් සුපර් පෙට්‍රැල් (Oct 95/Oct 97) ඒකට ලෝබ නම් ලක්ශ 15කට විතර 2න්ඩ් හැනඩ් එකක් අරන් Oct 92 ගහන්..
ගණන් වැඩි බඩු වල හිල් නැද්ද?ලාබ බඩුවේ හිලක් කියන තියරිය දැන දැනම වලේ වැටෙනව
අයියෝ සල්ලි වෙයිනේ බඩුව අරන් ගෙදර ගියාම....
ගණන් වැඩි බඩු වල හිල් නැද්ද?අයියෝ සල්ලි වෙයිනේ බඩුව අරන් ගෙදර ගියාම....
![]()


හැබැයි phone ඒක ගත්ත දවසේ වගේම ඕක දාලා පැය 6ක් විතර ගහලා තියපන්... ඒක පාරටම පරණ පුරුද්දට full වෙච්ච ගමන් ගලවන්න එපා. ඕවා බාල බඩු. ඒ නිසා අඩුවෙන් දීලා ගත්ත නං ඒ විදිහටම use කරපන්... 
High capacity battery ekak ebay eken gatta. e magula enakan iwasan inna baruwa me magula gaththe.![]()
![]()
ලින්ක් එක දියන් බලන්නඒක ගැනත් වැඩිය බලාපොරොත්තු තියාගන්න එපාලින්ක් එක දියන් බලන්න





parissamin use karapan. owwa pupuranawa