TransferWise

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචං එතකොට Upwork, Guru වගේ සර්විස් එකකට කොහොමද GBP Account එකක් දෙන්නෙ? USD Account එකක් දුන්නොත් නම් කිසිම චාර්ජ් එකක් නැතුව ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් නේහ්? කොහොමද මේ සීන් එක හැන්ඩ්ල් කරන්නෙ බං?

    අන්න ඒක තමයි මචං ප්‍රශ්නෙ. එතකොට කොහොමද මේක Upwork, Fiverr, Guru වගේ එකකට දෙන්නෙ?

    :rofl::rofl::rofl:

    මචං NRFC එකකට USD Withdraw කරන්න සපෝට් කරනව නේද Transferwise? මම උන්ගෙ සපෝටඩ් කන්ට්‍රි ලිස්ට් එකත් බැලුව ඒකෙ ලංකාව තිබ්බ බට් USD Account එකක් හදන්න බෑ Borderless Account එකක් හදන්න බෑ. මට තේරුන විදියට එහෙමයි. ඒත් මට හිතාගන්න බැරි එහෙම අකවුන්ට් එකක් හදන්නෙ නැතුව Upwork වගේ ඒවයින් ට්‍රාන්ස්ෆර් කරන්නෙ කොහොමද කියල?:confused::confused::confused:

    මගේ තියෙන USD අකවුන්ට් එකට මචං සල්ලි විත්ද්‍රව් කරනකොට ලංකාවේ බෑන්ක් එකෙන් accept කරන්නේ නෑ මචං LKR විදිහට එන හින්දා කරන්සි එක. උන්ගේ agent කිවේ ලංකාවට යවනවා නම් LKR ව්තරයි යවන්න පුළුවන් කියලා. NRFC එකටත් බෑ බන් කරන්සි එක USD නේ ඇත්තේ.

    Upwork, Fiverr, Guru කරන්සි එක මාරු කරලා තමා පෙමෙන්ට් එක ගෙන්න ගන්න වෙන්නේ හැබැයි එහෙම නම්. USD වලින් අයින් වෙන්න
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    @Identity සහෝ කියල තිබ්බ මුල්ම හරියෙ කමෙන්ට් එකක අපිට Transferwise Account එකක් ඕන නෑ කියල. එහෙම කියන්නෙ මම හිතන්නෙ අපේ ක්ලයන්ට්ට පුලුවන් මේ වගේ අකවුන්ට් එකක් හදල එයා ඒ අකවුන්ට් එකට ඇතුලෙන් සල්ලි දාල අපේ LKR or USD Acc Details දාල සල්ලි එවන්න. මට ඒ වගේ සීන් එකක් තේරුනෙ.
    ඔව් එහෙමත් පුලුවන්. Bank account link කරන්නේ නැතිව credit or debit card වලින් clientට payment එක කරන්නත් පුලුවන්. Credit card නම් fee එක වැඩි. ගොඩක් clients ලා bank account add කරන්න, account හදන්න කැමති නෑ ඒක නිසා debit or credit card වලින් තමයි payment එක කරන්නේ. සල්ලි ගෙන්න ගන්න TW account ඕන නෑ.. අපේ Account details clientට දුන්නම ඇති. Fiverr, Upworks ගැන නම් idea එකක් නෑ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ තියෙන USD අකවුන්ට් එකට මචං සල්ලි විත්ද්‍රව් කරනකොට ලංකාවේ බෑන්ක් එකෙන් accept කරන්නේ නෑ මචං LKR විදිහට එන හින්දා කරන්සි එක. උන්ගේ agent කිවේ ලංකාවට යවනවා නම් LKR ව්තරයි යවන්න පුළුවන් කියලා. NRFC එකටත් බෑ බන් කරන්සි එක USD නේ ඇත්තේ.

    Upwork, Fiverr, Guru කරන්සි එක මාරු කරලා තමා පෙමෙන්ට් එක ගෙන්න ගන්න වෙන්නේ හැබැයි එහෙම නම්. USD වලින් අයින් වෙන්න
    මචං මම උදේ ටෙස්ට් එකට USD Local Acc එකක් හදල මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් $5 දැම්ම. දාල නිකං බැලුව LKR Account එකටයි USD අකවුන්ට් එකටයි වෙන වෙනම විත්ඩ්‍රෝ කරන්න. එතකොට USD අකවුන්ට් එක(NRFC) සිලෙක්ට් කරපු ගමන් උන්ගෙ Fee එක $.3.21ක් වගේ ගාණක් ආව. තව මොනවද Fee එකකුත් පෙන්නුව. කොහොමහරි බෑන්ක් එකට උන් එවනව කිව්වෙ $0.4 වගේ ගානක් ඊට පස්සෙ මම බැලුව LKR Account එකට කොහොමද කියල. එතකොට පෙන්නුවෙ රුපියල් 674.41යි. මට ඒ ගාන හැදුන විදිය තේරෙන්නෙත් නෑ මචං. පස්සෙ මම රුපියල් වලින් අර ගාන විත්ඩ්‍රෝ කළා. දැන් ටිකකට කළින් වගේ සල්ලි ටික ලැබුන අර කිව්ව ගානම. දැන් ඔය කියන විදියට ඩොලර් 100-1000ත් අතර වගේ ගාණක් විත්ඩ්‍රෝ කළොත් කීයක් වගේ යයිද? මම අර ටෙස්ට් එකට කරපු $5 ලොකු අදහසක් ගන්න බැරි වුණා. මොකද ලොකු ගාණක Fee එකක් කැපුන නිසා
    ඔව් එහෙමත් පුලුවන්. Bank account link කරන්නේ නැතිව credit or debit card වලින් clientට payment එක කරන්නත් පුලුවන්. Credit card නම් fee එක වැඩි. ගොඩක් clients ලා bank account add කරන්න, account හදන්න කැමති නෑ ඒක නිසා debit or credit card වලින් තමයි payment එක කරන්නේ. සල්ලි ගෙන්න ගන්න TW account ඕන නෑ.. අපේ Account details clientට දුන්නම ඇති. Fiverr, Upworks ගැන නම් idea එකක් නෑ.
    එල මචං! :) :) :)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචං මම උදේ ටෙස්ට් එකට USD Local Acc එකක් හදල මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් $5 දැම්ම. දාල නිකං බැලුව LKR Account එකටයි USD අකවුන්ට් එකටයි වෙන වෙනම විත්ඩ්‍රෝ කරන්න. එතකොට USD අකවුන්ට් එක(NRFC) සිලෙක්ට් කරපු ගමන් උන්ගෙ Fee එක $.3.21ක් වගේ ගාණක් ආව. තව මොනවද Fee එකකුත් පෙන්නුව. කොහොමහරි බෑන්ක් එකට උන් එවනව කිව්වෙ $0.4 වගේ ගානක් ඊට පස්සෙ මම බැලුව LKR Account එකට කොහොමද කියල. එතකොට පෙන්නුවෙ රුපියල් 674.41යි. මට ඒ ගාන හැදුන විදිය තේරෙන්නෙත් නෑ මචං. පස්සෙ මම රුපියල් වලින් අර ගාන විත්ඩ්‍රෝ කළා. දැන් ටිකකට කළින් වගේ සල්ලි ටික ලැබුන අර කිව්ව ගානම. දැන් ඔය කියන විදියට ඩොලර් 100-1000ත් අතර වගේ ගාණක් විත්ඩ්‍රෝ කළොත් කීයක් වගේ යයිද? මම අර ටෙස්ට් එකට කරපු $5 ලොකු අදහසක් ගන්න බැරි වුණා. මොකද ලොකු ගාණක Fee එකක් කැපුන නිසා
    $ to $ ට්‍රාන්සර් කරනකොට උන්ගෙ සෙට් ෆී එකක් තියනවා. ඒක තමයි $3 යි ගාන. අර කලිනුත් එකෙක් කියල තිබුණේ, ඌ හරි. ඊට අමතරව ට්‍රාන්ස්ෆ්ර් කරන ගානට අනුව පොඩි ෆී එකක් ගන්නවා. ඒක පොඩි ගානක්. එහෙමයි උඹට $0.04 ඉතුරුව පෙන්නුවෙ. රුපියල් 674.41 පෙන්නුවෙ උඹේ ට්‍රාන්ස්ෆ්ර් එක $ to $ නොවෙන හින්ද $3 ෆී එක එකතු කරන්නෙ නැති හින්ද. එතකොට අර අනිත් පොඩි ෆී එක විතරයි ගන්නෙ. මට මතක විදිහට $500 විතර රුපියල් ලැබෙන විදිහට ට්‍රාන්ස්ෆ්ර් කරොත් කැපෙන්නෙ $5 විතර ගානක්. TW එකට වඩා අඩුවෙන් ෆීස් ගන්න එකකට මම අවුරුද්දකට විතර කලින් මාරු උනා. බලපන් මේකෙන් උඹට ඕන වැඩේ අඩුවට කරගන්න පුලුවන්ද කියල https://www.instarem.com/en-gb/
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මචං මට තේරෙන්නෙ මේ සීන් එක මේ විදියට, මම වැරදි නම් කියපං,

    Transferwise Account එකක් අපි ඕපන් කරාම අපිට පුලුවන් අපේ Transferwise Account එක ඇතුලෙ USD, AUD, GBP වගේ ප්‍රසිද්ධ කරන්සි සෙට් එකක් ඇඩ් කරන්න හරිද?
    එහෙම ඇඩ් කරාම අපිට ඒ අදාළ කරන්සි එකට අනුරූපව එයාලා අකවුන්ට් ඩීටේල්ස් දෙනව. හරිද? එතකොට අපි එහේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරල ක්ලයන්ට්ට දෙන්නෙ අන්න ඒ අකවුන්ට් එකේ විස්තර. අපි ඇමරිකාවෙ ඉන්න ක්ලයන්ට් කෙනෙක්ට සල්ලි දාන්න කියනව නම් අපි USD Account එකේ විස්තර දෙනව, UK ඉන්න එකෙක්ට දාන්න කියනව නම් UK අකවුන්ට් ඩීටේල්ස් දෙනව. හරිද?
    එතකොට උන් ඒ අකවුන්ට් වලට සල්ලි දානව එතකොට ඒක උන්ගෙ රටේ ඇතුලෙ වෙන නිකං ට්‍රාන්ස්ෆර් එකක් වගේ. උංට සතයක්වත් චාර්ජ් වෙන්නෙ නෑ. හරියට අපි රට ඇතුලෙ SLIPS/CEFT කරනව වගේ. ඒ කට්ටියගෙ සල්ලි අපි අර කිව්ව බෑන්ක් අකවුන්ට් එකට ආව ගමන්ම Transferwise එකෙන් ඩිටෙක්ට් කරනව මේක අපිට ආව එකක් කියල. එතකොට අපිට පුලුවන් ඒ අකවුන්ට් එකෙන් රුපියල් වලින් හෝ ඩොලර් වලින් අපිට සල්ලි විත්ඩ්‍රෝ කරන්න?

    @Identity සහෝ කියල තිබ්බ මුල්ම හරියෙ කමෙන්ට් එකක අපිට Transferwise Account එකක් ඕන නෑ කියල. එහෙම කියන්නෙ මම හිතන්නෙ අපේ ක්ලයන්ට්ට පුලුවන් මේ වගේ අකවුන්ට් එකක් හදල එයා ඒ අකවුන්ට් එකට ඇතුලෙන් සල්ලි දාල අපේ LKR or USD Acc Details දාල සල්ලි එවන්න. මට ඒ වගේ සීන් එකක් තේරුනෙ.

    මම තේරුම් ගත්ත විදිය වැරදි නම් කියපං මචං.

    කොහොමහරි මට මෙතැන ලොකුම අවුල USD Account එකක් අපිට හදන්න දෙන්නෙ නැති නිසා(අර මම උඩින් දාපු ස්ක්‍රීන් ෂොට් එකේ වගේ),කොහොමද Upwork, Guru, Fiver වගේ එකකින් විත්ඩ්‍රෝ කරන්නෙ?

    එහෙම හදාගන්නෙ නැතුව අර වගේ Platform එකකින් විත්ඩ්‍රෝ කරන්න බෑ නේද බං?

    අන්න මේක තමයි මචං සීන් එක. මේ වගේ අකවුන්ට් එකක් නැතුව අපිට අරවගේ Platform එකකින් සල්ලි ගන්න බෑ නේද?

    උබ කියන දේ TW එකෙන් කරන්න බැ මචන්, account එකේ තියාගන්න පුළුවන් එක currency ටයිප් එකයි. එකෙන් එකෙන් පුළුවන් එලියට සල්ලි යවන්න දැනට අනිත් බැංකු වල තියෙන රේට්ස් වලට වඩා අඩුවට.

    " You can’t receive payments from outside Singapore or in currencies other than SGD"
     
    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    එක එකාට කියල සල්ලි යවාගන්නවට වඩා මාරම සිකුයර්. ඈප් එකෙන් දෙන රේට්ස් මාරම කම්පෙටිටිව්.
    පලවෙනි පාර ට්‍රාන්ස්වර් වෙද්දි පෑය 10 ක් වගේ යනව වෙරිෆිකේශන් වලට. ඊට පස්සෙ කරන ට්‍රාන්ස්ෆර්ස් තත්පර 30 වගෙ ට්‍රාන්ස්වර් වෙනව.

    රුපියල් ලක්ශ 10 තමයි එක ට්‍රාන්ස් ඈක්ශන් එකක මෑක්සිමම්.

    මම මගෙ රෙෆෙරල් එක දානව පුලුවන්නම් එකෙන් රෙජිස්ට්‍රර් වෙන්න පලවෙනි ට්‍රාන්ස් ඈක්ශන් එක ෆ්‍රීර්‍ර වෙනව.

    https://transferwise.com/invite/iw/kulanjanas

    සුබ එහෙන්ම්