TRANSFORMERS 3 updates,,wooooooooooow

great ace

Well-known member
  • May 1, 2010
    3,364
    948
    113
    hikkaduwa
    ඔන්න මචන් මම අද කට්ටියම එනකන් බලන් ඉඳපු TRANSFORMERS 3 චිත්‍රපටියේ teaser trailer එකත් එක්ක මේ thread එක update කරන්න හිතුවා.හොඳට මතක තියා ගන්න මේක official trailer එක නෙමෙයි.මේක teaser trailer එක.මේකෙන් මේ film එක මොනවගේද කියල අපට හොද අදහසක් දෙනවා.මේ මේක fan made trailer එකක් නෙමෙයි.තව මේ movie එකේ අලුත්ම images වගයකුත් යට දාල තියෙනවා.හැමෝම මේක අනිවාර්යෙන් බලන්න.ඒ වගේම තමයි මම TRANSFORMERS 3 චිත්‍රපටියේ official trailer එකත් අනිවාර්යෙන්ම ආපු හැටියේ දානවා.ඒ හින්ද හැමෝම මේ thread එක්ක touch එකේම ඉන්න:D:D:D:D:D

    බලලා හැමෝම comment එකකුත් දාන්න.
    :D





    1scaled5002291552.jpg



    transformersdarkofthemo.jpg



    transformersdarkofthemo.jpg




    බලලා හැමෝම comment එකකුත් දාන්න.:D:D:D
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,186
    1,247
    113
    Ela machan
    rep ++

    mata kauruhari kiyanawada
    teaser trailer kiyanne mokakda kiyala.nondi danna apa danneti nisa ahanne...film beluwata owa dan ne:rolleyes: