මේ දෙක වෙනස් නේද?transgender කියන්නේ බාහිර පෙනුමින් සහ හැසිරීමෙන් ගැහැණු හෝ පුරුෂ පාර්ශ්වය වගේ වෙන එක නේද...එතකොට lesbian&gay කියන්නේ බාහිරින් ගැහැණු හෝ පුරුෂ පාර්ශ්වයේ කිසි වෙනසක් නොපෙනෙනෙ ඒත් feelings වලින් ඒ පාර්ශ්වයේ සිටින කෙනෙක් වෙත(ඒ කියන්නේ කෙල්ලෙක් කෙල්ලෙක්ට,කොල්ලෙක් කොල්ලෙක්ට)ආකර්ෂණය වෙන එක නේද...ඒ වගේ අය කොල්ලෙක් නං සාරි,frocks අඳින්නේ නැහැ නේද,කෙල්ලෙක් කොල්ලෙක් වගේ හැසිරෙන්නෑ නේද?මං ඒ වගේ අය දකිද්දී කල්පනා කරනවා මේක,ඒකයි දැනගන්න ඇහුවේ...
