mokut kale naha. dan nam awulakut naha. muladi hitapu taram rasnayak naha. eliya nam hodata eno. eka nisa wahane assata sattu yannet naha. shape itn.@mr.sgthilina bro moakada kale mekata?
50% ශේඩ් නෙට් එක ගහපන් යටින්.... හැබැයි ග්රීන් හවුස් එකක් වගේ පෙනෙයි...
වාහනේ A/C ON කරලා දොරවල් ඇරපන්. එතකොට වටේම කූල් වෙනවා.![]()

කාලයක් යද්දී sheet එක shade වෙන seen එකක් නැද්ද. මාත් ඕකෙන් garage roof එකක් ගහන්න හිතන් ඉන්නවා.mokut kale naha. dan nam awulakut naha. muladi hitapu taram rasnayak naha. eliya nam hodata eno. eka nisa wahane assata sattu yannet naha. shape itn.
Na mchn. Tama hodata tiyeno . awurudu 5k ne.කාලයක් යද්දී sheet එක shade වෙන seen එකක් නැද්ද. මාත් ඕකෙන් garage roof එකක් ගහන්න හිතන් ඉන්නවා.
යකෝ ඌ මොකක්ද කල solution එක කියල කිය්යනේ නැතුව thread එක යට ගිහින් තිබුනේ.කවුදෝ අලුගුත්තේරුවෙක් මේක බම්ප් කරලනේ බං......