wahale kadala policarbanate sheet kaallak matath diyan unu wathura tiakk naaganna


හරි බන් මේ ශ්‍රී ලන්කන් ට්‍රාන්ස්පේරන්ට්.
අව්ව නැති රටවල් වල සුද්දො කරන ඒව කොපි කරන්න ගියහම ඔහොම වෙනව![]()
කෝ බං උඹෙ වහලෙ ට්‍රාන්ස්පේරන්ට් කිව්වට තද කහපාටයිනෙ![]()
කාර් එකට ෆෑන් එකක් දාල තියහන්![]()


තව AC එකකුත් හයි කොරන්න ඕන.exhaust fan set කලොත් සමහර විට හරියන්න ඉඩ තියෙනවා... කල්පනා කරලා බලන්න![]()
ඔව් තාර ෂීට් දාල එකේ කැත යන්න ඊට උඩින් පිදුරු දාන්න ඕන. පිදුරු හුළගේ යන එක නවත්වන්න පරණ ටයර් දාන්න ඕන. ටයර් වල මදුරුවෝ හැදෙන එක වලක්වන්න වැලි පුරවන්න ඕන. දැන් වහලේ බර දරා ගන්න බැරි නිසා ලොකු යකඩ බාර් දාන්න ඕන. ඔය විදියට තවත් ඉදිරියට ගෙනියමු.wahaleta udin thara sheet dapan.. viyadama adui


මේ උපදෙස් සියල්ල අනුව අන්තිමට අරුට වෙන්නේ මෙන්න මේක තමා.wahale galawahan ban....lesi







