Guys Turkey wela monawada balanna tiyenne? sathiyaka visit ekak danna inne Visa ganna lesi weida???Lankawe indan giya kenek innawada?? thawa ewage ratawal monawada tiyenne apita balanna yanna puluwan,?
මේකට ගිහිල්ලා බලන්න.
යුකේ නම් ඉන්නේ ටර්කි එම්බසි එකෙන් ගනින් පාස්පෝට් එක පෙන්නලා. දවස් දෙකෙන් දෙනවා උබ වැලිඩ් විසා එකකින් නම් යුකේ ඉන්නේ..
උබ අවුරුදු 5ක් වගේ ඇතුලත යුරෝප හරි යුස් වගේ රටකට PR අරගෙන තියනවනම් ආයේ බොරුවට ඒජන්සිකාරයෝ පස්සේ යන්න එපා. උබට කොහොමත් ඩිරෙක්ට් ඇප්ලයි කරලා ගත්තකි. හොද ඉටනරියක් එක්ක වැඩේට බැහැපන්.mata SL tiyenne...anika dan lankawe inne .. hoda agency ekak nadda tours welata ogollo danna
උබ අවුරුදු 5ක් වගේ ඇතුලත යුරෝප හරි යුස් වගේ රටකට PR අරගෙන තියනවනම් ආයේ බොරුවට ඒජන්සිකාරයෝ පස්සේ යන්න එපා. උබට කොහොමත් ඩිරෙක්ට් ඇප්ලයි කරලා ගත්තකි. හොද ඉටනරියක් එක්ක වැඩේට බැහැපන්.
ස්ටුඩන්ට් විසා එක තාම වැලිඩ් ද?mata pr na ban degree ekath complete nokara aith awa ban pissu kellala ..
ස්ටුඩන්ට් විසා එක තාම වැලිඩ් ද?
එත් අවුලක් නැ.. ඩිපෝර්ට් කරලා නෙමෙයි නේද උබ ආවේ යුකේ වලින්.. එහෙම නම් ආයේ සොරි තමා.na ban dan okoma iwarai ban..
එත් අවුලක් නැ.. ඩිපෝර්ට් කරලා නෙමෙයි නේද උබ ආවේ යුකේ වලින්.. එහෙම නම් ආයේ සොරි තමා.