Travel kit මොනවද උබලා ගාව තියෙන

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Travel කරද්දී උබලා use කරන දේවල් මොනවාද.
    ලොකුම අඩුපාඩුවක් තමා හොඳ multi plug එකක් ගන්න ඕනි බං. මේ පාර ගිය place එකකදි ලොකුවටම තේරුනා. ගෙනියන්න ලේසි හොඳ එකක් recommend කරපංකො. Type C usb charger එකත් support ඒවා නැද්ද?
    I carry a SCROSS Universal adapter with USB/USB C (purchased from Europe) and two - Dual port car USB chargers. That's because we always use a rent a car and needs to power the Navigator, phone plus all the gadgets my son needs to power. He carries two powerbanks too.
    Also a powerful small LED flashlight. A double adapter and a short extension lead with three or four power outlets are handy too.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    යන යන තැන හොකී ගහනවද.....😮

    තාම හොකී ගහන්න තරම් දෙයක් වුණේ නෑ හොඳ වෙලාවට :lol:

    මගෙනං ඉතිං තියෙන්නෙ, ටූල් සෙට් එක තමයි (ඒ බෑග් එකේ ඉලෙක්ට්‍රිකල්, මැකනිකල් වැඩ වලට අවශ්‍ය බඩු ටික තියෙනව), අමතර හැලජන් බල්බ් දෙකක් අරං යනව...

    ටූල්ස් කියලනං තියෙන්නෙ දහයෙ යතුරයි ටයර් මාරුකරන ටූල්ස් සෙට් එකයි විතරයි
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Travel කරද්දී උබලා use කරන දේවල් මොනවාද.
    ලොකුම අඩුපාඩුවක් තමා හොඳ multi plug එකක් ගන්න ඕනි බං. මේ පාර ගිය place එකකදි ලොකුවටම තේරුනා. ගෙනියන්න ලේසි හොඳ එකක් recommend කරපංකො. Type C usb charger එකත් support ඒවා නැද්ද?

    මන් නම් බන් travel කරන්න ලොකු ආසාවක් නැහැ. ගියත් කඳු බඩ ගාගන, පුක ඉරාගන දගලන ට්‍රිප් යන්න අසත් නෑ. යනවා නම් සුපිරියට comfortable විදියට ගිහින සුපිරියට එන්න තමයි ඕනේ. එහෙම නැත්තන් මට ගෙදර ඉඳන් ෆිල්ම් එකක් බලන එක, ගේමේ එකක් ගහන එක සැපයි බන්.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඩෙනිම් 1යි, ජොකා 1යි, ටූත් බ්‍රශ් 1යි, පේස්ට් 1යි, සබන් 1යි
    ශෝට් 1යි, ටී ශර්ට් 2යි

    කොටු පින් 1යි, රවුම් පින් 1යි

    ලෝකල් රෙක්ටිපයර් එකයි
    ඔතපු කොයිල් 1යි
    14 ඇලන් කී එකයි
    දෙපැත්තෙ පැකින් 2යි
    55/60බල්බ් එකයි
    17 බොක්ස් එකයි
    එක එක සයිස් වල නියන්, ටූල් කිට් 1යි
    පෙට්‍රොල් බට 1යි, පිල්ටර් 1යි
    වයර්, ටේප්, හීට් ශ්‍රින්ක්
    අඩි 20ක් වගෙ කඹ 1යි
    apo eka jokai d geniyanne :baffled::lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තාම හොකී ගහන්න තරම් දෙයක් වුණේ නෑ හොඳ වෙලාවට :lol:



    ටූල්ස් කියලනං තියෙන්නෙ දහයෙ යතුරයි ටයර් මාරුකරන ටූල්ස් සෙට් එකයි විතරයි
    බොක්ස් ටූල් සෙට් එකක් තියෙනව... යතුරු සෙට් එකකුත් තියෙනව. ඊට අමතරව ෆ්ලැට් ණියන්, මල් ණියන් ටික තියෙනව.
    දුරක යනකොට ඔය සේරම පටෝගෙන යනව...😃
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    බොක්ස් ටූල් සෙට් එකක් තියෙනව... යතුරු සෙට් එකකුත් තියෙනව. ඊට අමතරව ෆ්ලැට් ණියන්, මල් ණියන් ටික තියෙනව.
    දුරක යනකොට ඔය සේරම පටෝගෙන යනව...😃

    වැඩක් වෙලා තියෙනවද කවදහරි ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වැඩක් වෙලා තියෙනවද කවදහරි ?
    පරණ කාර් එක තියෙනකොට, අමතර හැලජන් බල්බ් වලිනුයි, ඉලෙක්ට්‍රිකල් ගැජමැටික් වලිනුයි වැඩ අරන් තියෙනව.
    ජම්පින් වයර් එකෙන්, මග හිටපු අයට පණ දීල තියෙනව. මට වැඩක් වෙලා නෑ....😃

    අනික් ටූල් වලින් ගෙදරදි ගන්න වැඩ තමයි. මගදි ඕනෙ වෙලා නෑ....
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ඩෙනිම් 1යි, ජොකා 1යි, ටූත් බ්‍රශ් 1යි, පේස්ට් 1යි, සබන් 1යි
    ශෝට් 1යි, ටී ශර්ට් 2යි

    කොටු පින් 1යි, රවුම් පින් 1යි

    ලෝකල් රෙක්ටිපයර් එකයි
    ඔතපු කොයිල් 1යි
    14 ඇලන් කී එකයි
    දෙපැත්තෙ පැකින් 2යි
    55/60බල්බ් එකයි
    17 බොක්ස් එකයි
    එක එක සයිස් වල නියන්, ටූල් කිට් 1යි
    පෙට්‍රොල් බට 1යි, පිල්ටර් 1යි
    වයර්, ටේප්, හීට් ශ්‍රින්ක්
    අඩි 20ක් වගෙ කඹ 1යි
    📢 📢 📢 📢 📢 📢 📢

    පරණ කැඩිච්ච ප්ලාස්ටික් පුටු .....ගන්නවා
    පරණ යකඩ .....ගන්නවා
    පරණ මොනිටොර්.....ගන්නවා
    පරණ ෆ්‍රිජ් .....ගන්නවා
    පරණ කොම්පුටර්.....ගන්නවා

    බෝතාල්......... පත්තරෙයි....... 📢




     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පරණ කාර් එක තියෙනකොට, අමතර හැලජන් බල්බ් වලිනුයි, ඉලෙක්ට්‍රිකල් ගැජමැටික් වලිනුයි වැඩ අරන් තියෙනව.
    ජම්පින් වයර් එකෙන්, මග හිටපු අයට පණ දීල තියෙනව. මට වැඩක් වෙලා නෑ....😃

    අනික් ටූල් වලින් ගෙදරදි ගන්න වැඩ තමයි. මගදි ඕනෙ වෙලා නෑ....
    ඒකනෙ, මගදි ඔය ටූල්ස් ඕන වෙන අවස්ථා හෙන අඩුයි වාහනේ හරියට මේන්ටේන් කරනවනං

    මගෙත් ජම්ප් ස්ටාටරේ පාවිච්චි කරල තියෙනව වෙන අයට
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    📢 📢 📢 📢 📢 📢 📢

    පරණ කැඩිච්ච ප්ලාස්ටික් පුටු .....ගන්නවා
    පරණ යකඩ .....ගන්නවා
    පරණ මොනිටොර්.....ගන්නවා
    පරණ ෆ්‍රිජ් .....ගන්නවා
    පරණ කොම්පුටර්.....ගන්නවා

    බෝතාල්......... පත්තරෙයි....... 📢


    පල බූරුව යන්ඩ :dull:
    මන්ද මනසික පොල් වෙදා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    පල බූරුව යන්ඩ :dull:
    මන්ද මනසික පොල් වෙදා
    Excited Schitts Creek GIF by CBC
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    Travel කරද්දී උබලා use කරන දේවල් මොනවාද.
    ලොකුම අඩුපාඩුවක් තමා හොඳ multi plug එකක් ගන්න ඕනි බං. මේ පාර ගිය place එකකදි ලොකුවටම තේරුනා. ගෙනියන්න ලේසි හොඳ එකක් recommend කරපංකො. Type C usb charger එකත් support ඒවා නැද්ද?
    Travel pack ekak nam thiyanawa

    Toothbrush
    Tooth paste
    Razor
    Shaving cream
    Nail cutter
    Deo
    Small perfume
    Soap
    Hair brush

    Thiyanawa eke

    විශේෂයක් නෑ, මේවා කාර් එකේ තියෙනවා.

    Small tool bag

    Car Jumper

    Knife and tool set
    https://www.ubuy.com.lk/en/product/...s-multi-tool-all-in-one-multi-function-gear-f


    Metal Tube 3 feet ( wheel changer support)

    Nylon belt - used for big item delivering

    Extra ignition Plugs , car bulbs , radiator coolant, Windscreen cleaner

    4L empty can

    Sharp surgical blade - wire cleaning

    Gum tape roll

    Fully charged phone , (rarely used)

    Car phone charger adapter

    Battery current indicator

    https://www.daraz.lk/products/mini-...hlistcategory.list.44.34036c1aKOdRH0&search=1

    & More .....
    Umba ubuy eken badu aran thiyeda
    Mokakda process eka
    Shipping, tax wenama gewanna onada?
    ------ Post added on Sep 8, 2022 at 11:04 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    Travel pack ekak nam thiyanawa

    Toothbrush
    Tooth paste
    Razor
    Shaving cream
    Nail cutter
    Deo
    Small perfume
    Soap
    Hair brush

    Thiyanawa eke


    Umba ubuy eken badu aran thiyeda
    Mokakda process eka
    Shipping, tax wenama gewanna onada?
    ------ Post added on Sep 8, 2022 at 11:04 AM
    No, just for product display. I bought it from Abroad
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒකනෙ, මගදි ඔය ටූල්ස් ඕන වෙන අවස්ථා හෙන අඩුයි වාහනේ හරියට මේන්ටේන් කරනවනං

    මගෙත් ජම්ප් ස්ටාටරේ පාවිච්චි කරල තියෙනව වෙන අයට
    :yes::yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම දුර යනවනෙ බන් තනියම දවස් ගනන්. ක්‍රිටිකල් කෑලි ටික අරන් යනව
    අවුරුදු 25ක් පරන ඒවනෙ

    එක පාරක් කිමි 6ක් තල්ලු කරා ඇලන් කී එඅක් නැතුව ඉස්සර රෝදෙ පැච් ගිහිල්ල මහ දවල්
    හම්මො ලබ්බ බැස්ස, සති ගානක් උරහිසෙ කැක්කුම තිබ්බ
    මම හිතුවේ ආතල් එකක් දුන්න කියල ඉස්සෙල්ල...