I carry a SCROSS Universal adapter with USB/USB C (purchased from Europe) and two - Dual port car USB chargers. That's because we always use a rent a car and needs to power the Navigator, phone plus all the gadgets my son needs to power. He carries two powerbanks too.Travel කරද්දී උබලා use කරන දේවල් මොනවාද.
ලොකුම අඩුපාඩුවක් තමා හොඳ multi plug එකක් ගන්න ඕනි බං. මේ පාර ගිය place එකකදි ලොකුවටම තේරුනා. ගෙනියන්න ලේසි හොඳ එකක් recommend කරපංකො. Type C usb charger එකත් support ඒවා නැද්ද?
යන යන තැන හොකී ගහනවද.....![]()
මගෙනං ඉතිං තියෙන්නෙ, ටූල් සෙට් එක තමයි (ඒ බෑග් එකේ ඉලෙක්ට්‍රිකල්, මැකනිකල් වැඩ වලට අවශ්‍ය බඩු ටික තියෙනව), අමතර හැලජන් බල්බ් දෙකක් අරං යනව...
Travel කරද්දී උබලා use කරන දේවල් මොනවාද.
ලොකුම අඩුපාඩුවක් තමා හොඳ multi plug එකක් ගන්න ඕනි බං. මේ පාර ගිය place එකකදි ලොකුවටම තේරුනා. ගෙනියන්න ලේසි හොඳ එකක් recommend කරපංකො. Type C usb charger එකත් support ඒවා නැද්ද?
apo eka jokai d geniyanneඩෙනිම් 1යි, ජොකා 1යි, ටූත් බ්‍රශ් 1යි, පේස්ට් 1යි, සබන් 1යි
ශෝට් 1යි, ටී ශර්ට් 2යි
කොටු පින් 1යි, රවුම් පින් 1යි
ලෝකල් රෙක්ටිපයර් එකයි
ඔතපු කොයිල් 1යි
14 ඇලන් කී එකයි
දෙපැත්තෙ පැකින් 2යි
55/60බල්බ් එකයි
17 බොක්ස් එකයි
එක එක සයිස් වල නියන්, ටූල් කිට් 1යි
පෙට්‍රොල් බට 1යි, පිල්ටර් 1යි
වයර්, ටේප්, හීට් ශ්‍රින්ක්
අඩි 20ක් වගෙ කඹ 1යි


hoda pita eka dawasi, kanapita anith dawasa.apo eka jokai d geniyanne![]()
hoda pita eka dawasi, kanapita anith dawasa.
3rd day denima adala udin joka danawa.
4th shota adala joka udin danawa.
now repeat.
බොක්ස් ටූල් සෙට් එකක් තියෙනව... යතුරු සෙට් එකකුත් තියෙනව. ඊට අමතරව ෆ්ලැට් ණියන්, මල් ණියන් ටික තියෙනව.තාම හොකී ගහන්න තරම් දෙයක් වුණේ නෑ හොඳ වෙලාවට
ටූල්ස් කියලනං තියෙන්නෙ දහයෙ යතුරයි ටයර් මාරුකරන ටූල්ස් සෙට් එකයි විතරයි
බොක්ස් ටූල් සෙට් එකක් තියෙනව... යතුරු සෙට් එකකුත් තියෙනව. ඊට අමතරව ෆ්ලැට් ණියන්, මල් ණියන් ටික තියෙනව.
දුරක යනකොට ඔය සේරම පටෝගෙන යනව...![]()
පරණ කාර් එක තියෙනකොට, අමතර හැලජන් බල්බ් වලිනුයි, ඉලෙක්ට්‍රිකල් ගැජමැටික් වලිනුයි වැඩ අරන් තියෙනව.වැඩක් වෙලා තියෙනවද කවදහරි ?
ඩෙනිම් 1යි, ජොකා 1යි, ටූත් බ්‍රශ් 1යි, පේස්ට් 1යි, සබන් 1යි
ශෝට් 1යි, ටී ශර්ට් 2යි
කොටු පින් 1යි, රවුම් පින් 1යි
ලෝකල් රෙක්ටිපයර් එකයි
ඔතපු කොයිල් 1යි
14 ඇලන් කී එකයි
දෙපැත්තෙ පැකින් 2යි
55/60බල්බ් එකයි
17 බොක්ස් එකයි
එක එක සයිස් වල නියන්, ටූල් කිට් 1යි
පෙට්‍රොල් බට 1යි, පිල්ටර් 1යි
වයර්, ටේප්, හීට් ශ්‍රින්ක්
අඩි 20ක් වගෙ කඹ 1යි
ඒකනෙ, මගදි ඔය ටූල්ස් ඕන වෙන අවස්ථා හෙන අඩුයි වාහනේ හරියට මේන්ටේන් කරනවනංපරණ කාර් එක තියෙනකොට, අමතර හැලජන් බල්බ් වලිනුයි, ඉලෙක්ට්‍රිකල් ගැජමැටික් වලිනුයි වැඩ අරන් තියෙනව.
ජම්පින් වයර් එකෙන්, මග හිටපු අයට පණ දීල තියෙනව. මට වැඩක් වෙලා නෑ....
අනික් ටූල් වලින් ගෙදරදි ගන්න වැඩ තමයි. මගදි ඕනෙ වෙලා නෑ....
![]()
![]()
![]()
![]()
![]()
![]()
පරණ කැඩිච්ච ප්ලාස්ටික් පුටු .....ගන්නවා
පරණ යකඩ .....ගන්නවා
පරණ මොනිටොර්.....ගන්නවා
පරණ ෆ්‍රිජ් .....ගන්නවා
පරණ කොම්පුටර්.....ගන්නවා
බෝතාල්......... පත්තරෙයි.......![]()
පල බූරුව යන්ඩ
මන්ද මනසික පොල් වෙදා
Travel pack ekak nam thiyanawaTravel කරද්දී උබලා use කරන දේවල් මොනවාද.
ලොකුම අඩුපාඩුවක් තමා හොඳ multi plug එකක් ගන්න ඕනි බං. මේ පාර ගිය place එකකදි ලොකුවටම තේරුනා. ගෙනියන්න ලේසි හොඳ එකක් recommend කරපංකො. Type C usb charger එකත් support ඒවා නැද්ද?
Umba ubuy eken badu aran thiyedaවිශේෂයක් නෑ, මේවා කාර් එකේ තියෙනවා.
Small tool bag
Car Jumper
Knife and tool set
https://www.ubuy.com.lk/en/product/...s-multi-tool-all-in-one-multi-function-gear-f
Metal Tube 3 feet ( wheel changer support)
Nylon belt - used for big item delivering
Extra ignition Plugs , car bulbs , radiator coolant, Windscreen cleaner
4L empty can
Sharp surgical blade - wire cleaning
Gum tape roll
Fully charged phone , (rarely used)
Car phone charger adapter
Battery current indicator
https://www.daraz.lk/products/mini-...hlistcategory.list.44.34036c1aKOdRH0&search=1
& More .....
No, just for product display. I bought it from AbroadTravel pack ekak nam thiyanawa
Toothbrush
Tooth paste
Razor
Shaving cream
Nail cutter
Deo
Small perfume
Soap
Hair brush
Thiyanawa eke
Umba ubuy eken badu aran thiyeda
Mokakda process eka
Shipping, tax wenama gewanna onada?
------ Post added on Sep 8, 2022 at 11:04 AM
ඒකනෙ, මගදි ඔය ටූල්ස් ඕන වෙන අවස්ථා හෙන අඩුයි වාහනේ හරියට මේන්ටේන් කරනවනං
මගෙත් ජම්ප් ස්ටාටරේ පාවිච්චි කරල තියෙනව වෙන අයට


මම හිතුවේ ආතල් එකක් දුන්න කියල ඉස්සෙල්ල...මම දුර යනවනෙ බන් තනියම දවස් ගනන්. ක්‍රිටිකල් කෑලි ටික අරන් යනව
අවුරුදු 25ක් පරන ඒවනෙ
එක පාරක් කිමි 6ක් තල්ලු කරා ඇලන් කී එඅක් නැතුව ඉස්සර රෝදෙ පැච් ගිහිල්ල මහ දවල්
හම්මො ලබ්බ බැස්ස, සති ගානක් උරහිසෙ කැක්කුම තිබ්බ
ලබ්බ බහින්නැතුව තියෙයි යැ ජොකෙක් නොදා හොල්ල හොල්ල සති ගනන් බලු රැලේ යද්දි......හම්මො ලබ්බ බැස්ස, සති ගානක් උරහිසෙ කැක්කුම තිබ්බ