Travel Offers
පිටරට සංචාරය කරන්න ඉන්න අයට හෝටල් , ගුවන් ටිකට්පත් ආදිය සඳහා විවිධ ආයතන ලබා දෙන Offers පිලිබඳව දැනුවත් කරන්නයි මම මේ Thread එකෙන් බලාපොරොත්තු වන්නේ. ඔයාලත් දන්න Offers තියෙනවනන් මෙකේ සඳහන් කරන්න.
මුලින්ම findmyfare එකෙන් දෙන Offer එකක් තමයි මේ.
USE CODE: MEGASALE
Valid Till: 30th September 2017
Travel Before: 31st March 2018

LKR. 5000 OFF
To Kuala Lumpur, Singapore, Bali,Maldives & Chennai on your favorite airline

Last edited: