Singapore 🇸🇬,Malaysia 🇲🇾සංචාරය කරන්න කැමති අයට

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    Singapore 🇸🇬,Malaysia 🇲🇾සංචාරය කරන්න කැමති අයට

    Singapore හා Malaysia වලට වෙන වෙනම සංචාරය කරනවට වඩා එකවර සංචාරය කරනකොට වියදම අඩුයි.ඔයා පළවෙනි පාරට පිටරට සංචාරය කරන කෙනෙක් නම් singapore airlines වල යන්න පුලුවන් නම් හොදයි.,🛫ticket එක ටිකක් ගණන් වුනත් හොද අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. Bedsheet ,pillows දෙනවා.30 kg අරන් යන්න පුලුවන්.7 kg hand luggage එකේ අරන් යන්න පුලුවන්. .Menu එකක් දෙනවා select කරගන්න.malindo ,malaysian airlines වල flight ticket එක ගාණ අඩුයි.bedsheet ,pillow දෙන්නෙ නැති නිසා අවශ්‍ය නම් අරන් යන්න ඕන.
    සිංගප්පූරුවේ අඩු cost එකකට වගෙ ඉන්න classique hotel එක හොදයි.එතන ඉදලා musthafa shopping center එකට පයින් යන්න පුලුවන්.musthafa shopping center එක පැය විසිහතරම විවෘතයි.currency exchange කරන තැනක් එතන තියනවා.universal studio ,wings of time show, adventure cove water park,gardens by the at,madam thussard ,merlion statue,Singapore zoo,S.E.A aquarium බලන්න පුළුවන්.universal studio එකේ එහෙම පෝලිම් වල පැය ගණන් ඉන්න ඕන.ඒ නිසා website එක බලලා ඔයා කැමතිම තැන් වලට මුලින් යන්න.කෑම නම් Singapore වල ගොඩක් ගණන්.

    Singapore ඉදලා malaysia වලට AEROLINE bus එකේ යන්න පුලුවන්.එක්කෙනෙක්ට RS 7500 වගේ වෙනවා.(with breakfast and hot chocolate or coffee ),.ගොඩක්ම සැප පහසු bus එකක්.bedsheet ,headset දෙනවා.පැය 6 ක් ගමනක්.malaysia වලට visa ගන්න ඕන.දැන් e visa තියනවා.මාස 3 කට වීසා දෙනවා. Malaysia වල cost එක අඩුවට ඉන්න පුළුවන් hotel එකක් sani hotel .මෙතන ඉදලා pwtc කියන LRT station එකට ලගයි. Station එකෙ ඉදලා travel කරන්න ,shopping areas වලට යන්න පුලුවන්. Hotel එකේ ඉදලා වම් පැත්තට යනකොට හතරමං හන්දියක් හම්බෙනවා.එතනින් වම් පැත්තට හැරැණම kfc එක තියනවා.ඊට ඉස්සරහින් තියන කඩේ කෑම ,බීම තියනවා.lunch and dinner එතනින් ගන්න පුළුවන්.malaysia වල Sunway lagoon ,Batu caves,genting highland ,petronas Twin Towers බලන්න පුලුවන්.ඒවා Kuala Lumpur හා ඒ අවට තියන ඒවා .melaka ,Cameron highland,Penang, Langkawi යන්න පුලුවන්.ඒවා නම් Kuala Lumpur වලින් ඈත තියන නගර. Central market ,China Town,bukit Bintang කියන්නේ shopping areas.central market එකෙන් statues,wall hanger වගේ බඩු ගොඩක් අඩුවට ගන්න පුලුවන්.chocalates නම් mydin ,hannifa කියන shopping center වලින් අඩුවට ගන්න පුලුවන්.
    Mydin රෑ 10ට වහනවා
    Hannifa රෑ 9.30 ට වහනවා
    Central market රෑ 8.30ට වහනවා
    China Town රෑ 7 ට විතර open කරන්නෙ

    kula Lumpur වල free bus තියනවා🚌.මේවා pink colour.

    1) Sani hotel ඉදලා melaka යන විදිය

    Pwtc කියන LRT station එකට යන්න. Brown line එකේ යන LRT 🚆 එකකින් kL central station එකට යන්න.
    KL central station එකෙන් melaka යන්න බස් එක ගන්න පුළුවන්.

    2) sani hotel ඉදලා masjith jamek stationඑකට යන විදිය

    Pwtc station එකට යන්න.brown line ඒකේ හරි orange line ඒකේ හරි masjith jamek station එකට යන්න.

    Masith jamek station එක ලග shopping areas තියෙන්නේ

    Central market
    Hannifa
    Mydin
    Lulu
    China Town/petalian street

    3) central market ඉදලා sani hotel එකට free bus එකේ එන විදිය

    Munishi Abdullah කියන bus hault එකට එන්න ඕන.ඒක තියන්නෙ Lulu කියන shopping mall එක ළග .blue line bus එකට නගින්න.ඊට පස්සේ puteri park hotel කියන hault එකෙන් බහින්න.
    බැහැලා පයින් ඉස්සරහට යන කොට මම අර කලින් කිව්ව sani hotel එක ලග හතරමං හන්දිය හම්බෙනවා.එතනින් වමට හැරෙන්න.ටික දුරක් යද්දි sani hotel එක.

    4)sani hotel ඉදලා petrona twin tower එකට free bus එකේ යන විදිය

    Puteri park hotel කියන station එකට යන්න.එතනින් blue line bus එකට නැගලා bukit Bintang වලට යන්න.එතනින් green line එකේ klcc station එකට එන්න.

    5) petrona twin tower ඉදලා sani hotel එකට free bus එකේ යන විදිය

    Klcc කියන station එකෙන් නැගලා green line එකේ bukit Bintang වලට යන්න.එතනින් puteri park hotel station එකෙන් බහින්න.

    Grab app. එක දාගන්න. Taxi ගාණ වැඩියි🚕

    Singapore airlines එකෙන් singapore වල transit එකක් එක්ක යනවා නම් singaporr dollar 20 ක voucher එකක් හම්බෙනවා එක්කෙනෙක්ට. Changi airport එකෙන් කැමති දෙයක් ගන්න පුළුවන්.ඔයාලගෙ flight tickets ,transit check කරනවා .dollar 20 ට වඩා වටින දෙයක් ගන්නවා නම් ඉතුරු ගාණ අතින් දාන්න පුලුවන්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    Langkawi (Malaysia වලට ගිහින් ආයේ වෙනම Domestic ප්ලේන් එකක යන්න ඕනේ Langkawi වලට) යන්න පුලුවන් නම් පට්ටම experience එකක් ගත්තැකි including Parasailing/Water Sports එහෙම. කාර් එකක් අපිටම එහෙදි අඩුවට රෙන්ට් කරන්න පුලුවන්. KL වලට වඩා සමහර දේවල් (Chocolate එහෙම) ගණන් අඩුයි. KL වලදි රෙන්ට් කරනවාට වඩා Grab තමා ලේසිම. ගාණත් ශේප්. එහෙන් අපිට සිම් එකක් ගන්න පුලුවන්. ඒකට ඩේටා පැකේජ් එකක් දාගත්තම පට්ට ලේසියෙන් වැඩ ටික කරගන්න පුලුවන්. OFF season ගියොත් හොටෙල් ප්‍රයිස් එහෙම සෑහෙන්න අඩුයි.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    දැන් ටිකට්ස් එහෙම පට්ට ගණන් නෙද. මන් 2018,2019 ගියේ.
    මැලෙසියා ෆ්ලයිට් ටිකට් එක 33000ක් වගේ උනේ.
    යනවනම් දෙකම කවර් කරන් එන්න යන එක තමා හොදම. අපි වෙන වෙනම ගියේ. එතකොට ගාන වැඩි.

    මැලෙසියා යනවානම් ලන්කවි අයිලන්ඩ් එකට අනිවා යන්න ඔනි. අඩු ගානකට වාහනයක් හයර් කරගෙන ෆුල් ෆන් එකක් ගතැකි. මැලෙසියා වල පෙට්‍රොල් ගාන අඩුයි. Rm 10කට හරි 20කට හරි අපි ගත්ත කාර් එකේ ටැන්ක් එක ෆුල් උනා. අපි හතර අතේ ඇවිදලත් කාර් එක බාර දෙද්දි පෙට්‍රොල් ටැන්ක් එකෙන් බාගයක් තිබ්බා.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,194
    948
    113
    Singapore 🇸🇬,Malaysia 🇲🇾සංචාරය කරන්න කැමති අයට

    Singapore හා Malaysia වලට වෙන වෙනම සංචාරය කරනවට වඩා එකවර සංචාරය කරනකොට වියදම අඩුයි.ඔයා පළවෙනි පාරට පිටරට සංචාරය කරන කෙනෙක් නම් singapore airlines වල යන්න පුලුවන් නම් හොදයි.,🛫ticket එක ටිකක් ගණන් වුනත් හොද අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. Bedsheet ,pillows දෙනවා.30 kg අරන් යන්න පුලුවන්.7 kg hand luggage එකේ අරන් යන්න පුලුවන්. .Menu එකක් දෙනවා select කරගන්න.malindo ,malaysian airlines වල flight ticket එක ගාණ අඩුයි.bedsheet ,pillow දෙන්නෙ නැති නිසා අවශ්‍ය නම් අරන් යන්න ඕන.
    සිංගප්පූරුවේ අඩු cost එකකට වගෙ ඉන්න classique hotel එක හොදයි.එතන ඉදලා musthafa shopping center එකට පයින් යන්න පුලුවන්.musthafa shopping center එක පැය විසිහතරම විවෘතයි.currency exchange කරන තැනක් එතන තියනවා.universal studio ,wings of time show, adventure cove water park,gardens by the at,madam thussard ,merlion statue,Singapore zoo,S.E.A aquarium බලන්න පුළුවන්.universal studio එකේ එහෙම පෝලිම් වල පැය ගණන් ඉන්න ඕන.ඒ නිසා website එක බලලා ඔයා කැමතිම තැන් වලට මුලින් යන්න.කෑම නම් Singapore වල ගොඩක් ගණන්.

    Singapore ඉදලා malaysia වලට AEROLINE bus එකේ යන්න පුලුවන්.එක්කෙනෙක්ට RS 7500 වගේ වෙනවා.(with breakfast and hot chocolate or coffee ),.ගොඩක්ම සැප පහසු bus එකක්.bedsheet ,headset දෙනවා.පැය 6 ක් ගමනක්.malaysia වලට visa ගන්න ඕන.දැන් e visa තියනවා.මාස 3 කට වීසා දෙනවා. Malaysia වල cost එක අඩුවට ඉන්න පුළුවන් hotel එකක් sani hotel .මෙතන ඉදලා pwtc කියන LRT station එකට ලගයි. Station එකෙ ඉදලා travel කරන්න ,shopping areas වලට යන්න පුලුවන්. Hotel එකේ ඉදලා වම් පැත්තට යනකොට හතරමං හන්දියක් හම්බෙනවා.එතනින් වම් පැත්තට හැරැණම kfc එක තියනවා.ඊට ඉස්සරහින් තියන කඩේ කෑම ,බීම තියනවා.lunch and dinner එතනින් ගන්න පුළුවන්.malaysia වල Sunway lagoon ,Batu caves,genting highland ,petronas Twin Towers බලන්න පුලුවන්.ඒවා Kuala Lumpur හා ඒ අවට තියන ඒවා .melaka ,Cameron highland,Penang, Langkawi යන්න පුලුවන්.ඒවා නම් Kuala Lumpur වලින් ඈත තියන නගර. Central market ,China Town,bukit Bintang කියන්නේ shopping areas.central market එකෙන් statues,wall hanger වගේ බඩු ගොඩක් අඩුවට ගන්න පුලුවන්.chocalates නම් mydin ,hannifa කියන shopping center වලින් අඩුවට ගන්න පුලුවන්.
    Mydin රෑ 10ට වහනවා
    Hannifa රෑ 9.30 ට වහනවා
    Central market රෑ 8.30ට වහනවා
    China Town රෑ 7 ට විතර open කරන්නෙ

    kula Lumpur වල free bus තියනවා🚌.මේවා pink colour.

    1) Sani hotel ඉදලා melaka යන විදිය

    Pwtc කියන LRT station එකට යන්න. Brown line එකේ යන LRT 🚆 එකකින් kL central station එකට යන්න.
    KL central station එකෙන් melaka යන්න බස් එක ගන්න පුළුවන්.

    2) sani hotel ඉදලා masjith jamek stationඑකට යන විදිය

    Pwtc station එකට යන්න.brown line ඒකේ හරි orange line ඒකේ හරි masjith jamek station එකට යන්න.

    Masith jamek station එක ලග shopping areas තියෙන්නේ

    Central market
    Hannifa
    Mydin
    Lulu
    China Town/petalian street

    3) central market ඉදලා sani hotel එකට free bus එකේ එන විදිය

    Munishi Abdullah කියන bus hault එකට එන්න ඕන.ඒක තියන්නෙ Lulu කියන shopping mall එක ළග .blue line bus එකට නගින්න.ඊට පස්සේ puteri park hotel කියන hault එකෙන් බහින්න.
    බැහැලා පයින් ඉස්සරහට යන කොට මම අර කලින් කිව්ව sani hotel එක ලග හතරමං හන්දිය හම්බෙනවා.එතනින් වමට හැරෙන්න.ටික දුරක් යද්දි sani hotel එක.

    4)sani hotel ඉදලා petrona twin tower එකට free bus එකේ යන විදිය

    Puteri park hotel කියන station එකට යන්න.එතනින් blue line bus එකට නැගලා bukit Bintang වලට යන්න.එතනින් green line එකේ klcc station එකට එන්න.

    5) petrona twin tower ඉදලා sani hotel එකට free bus එකේ යන විදිය

    Klcc කියන station එකෙන් නැගලා green line එකේ bukit Bintang වලට යන්න.එතනින් puteri park hotel station එකෙන් බහින්න.

    Grab app. එක දාගන්න. Taxi ගාණ වැඩියි🚕

    Singapore airlines එකෙන් singapore වල transit එකක් එක්ක යනවා නම් singaporr dollar 20 ක voucher එකක් හම්බෙනවා එක්කෙනෙක්ට. Changi airport එකෙන් කැමති දෙයක් ගන්න පුළුවන්.ඔයාලගෙ flight tickets ,transit check කරනවා .dollar 20 ට වඩා වටින දෙයක් ගන්නවා නම් ඉතුරු ගාණ අතින් දාන්න පුලුවන්

    පොඩි පැහැදිලි කිරීමක් කරන්නද? malaysia free bus කොල පාටයි... මන් දන්න තරමට.... තව ඕන තරම් street food කඩ තියන්වා අඩුවට කන්න...
    තව එකක් ...පැය 3 - 3.30 ගමනට මොන bedsheet ,pillowද??
    සිංගප්පූරුවෙ ඉදන් මැලේසියාවට වගේම ඉන්දුනීසියාවේ බටම් දූපතට යන්න පුලුවන් ගාන එකම වගේ.... සිංගප්පුරුවේ ඉන්නවට වඩා වියදම අඩුයි ඔය රටවල් වලට ගියාම. ට්‍රිප් එකේ වියදම අඩු කර ගන්න ඔප්ශන් තමා ඕවා...
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Langkawi (Malaysia වලට ගිහින් ආයේ වෙනම Domestic ප්ලේන් එකක යන්න ඕනේ Langkawi වලට) යන්න පුලුවන් නම් පට්ටම experience එකක් ගත්තැකි including Parasailing/Water Sports එහෙම. කාර් එකක් අපිටම එහෙදි අඩුවට රෙන්ට් කරන්න පුලුවන්. KL වලට වඩා සමහර දේවල් (Chocolate එහෙම) ගණන් අඩුයි. KL වලදි රෙන්ට් කරනවාට වඩා Grab තමා ලේසිම. ගාණත් ශේප්. එහෙන් අපිට සිම් එකක් ගන්න පුලුවන්. ඒකට ඩේටා පැකේජ් එකක් දාගත්තම පට්ට ලේසියෙන් වැඩ ටික කරගන්න පුලුවන්. OFF season ගියොත් හොටෙල් ප්‍රයිස් එහෙම සෑහෙන්න අඩුයි.
    True...The whole place is Duty Free. Once my wife booked Datai Langkawi luxury family package Mon- Fri for an unbelievable rate. It costs more to stay at home. :P
    They even game me a car for the stay free. I was landing in SIN, Monday early morning and this was ideal. Booked AirAsia from SIN and back. Liquor is very cheap, but you are NOT allowed to take any back into Singapore. There are water sports/parasailing/Eco adventure tours etc at very reasonable prices.
    Also Langkawi SkyBridge/Cable car. It's just a small island but for a relaxing stay it's fine.

    PS: Also there's a ferry service to Langkawi from Penang.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    download (1).jpg

    පට්ට නූල. ස්තූති බෙදාගත්තාට.. :yes: :yes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    දැන් මෙහෙට එන්න ටිකට් පට්ට ගණන්

    වියදම ටිකක් වැඩි

    සාමාන්‍ය කෑම එකක් කන්න චිකන් එක්ක රින්ගිත් 12-14 වගේ යනවා.
    අවුරුදු 2-3කට කලින් තිබ්බ විදිහ නෙමේ

    එන්න හිතන් ඉන්නවනම් උදවුවක් දෙන්නම් විස්තර, යන්න පුළුවන් තැන් විස්තර සහ හොඳ ටුවර් කොම්පැනියක් හොයාගන්න වගේ දේවල් වලට.