Langkawi (Malaysia වලට ගිහින් ආයේ වෙනම Domestic ප්ලේන් එකක යන්න ඕනේ Langkawi වලට) යන්න පුලුවන් නම් පට්ටම experience එකක් ගත්තැකි including Parasailing/Water Sports එහෙම. කාර් එකක් අපිටම එහෙදි අඩුවට රෙන්ට් කරන්න පුලුවන්. KL වලට වඩා සමහර දේවල් (Chocolate එහෙම) ගණන් අඩුයි. KL වලදි රෙන්ට් කරනවාට වඩා Grab තමා ලේසිම. ගාණත් ශේප්. එහෙන් අපිට සිම් එකක් ගන්න පුලුවන්. ඒකට ඩේටා පැකේජ් එකක් දාගත්තම පට්ට ලේසියෙන් වැඩ ටික කරගන්න පුලුවන්. OFF season ගියොත් හොටෙල් ප්‍රයිස් එහෙම සෑහෙන්න අඩුයි.