Singapore 🇸🇬,Malaysia 🇲🇾සංචාරය කරන්න කැමති අයට

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,461
    956
    113
    Mars
    Langkawi (Malaysia වලට ගිහින් ආයේ වෙනම Domestic ප්ලේන් එකක යන්න ඕනේ Langkawi වලට) යන්න පුලුවන් නම් පට්ටම experience එකක් ගත්තැකි including Parasailing/Water Sports එහෙම. කාර් එකක් අපිටම එහෙදි අඩුවට රෙන්ට් කරන්න පුලුවන්. KL වලට වඩා සමහර දේවල් (Chocolate එහෙම) ගණන් අඩුයි. KL වලදි රෙන්ට් කරනවාට වඩා Grab තමා ලේසිම. ගාණත් ශේප්. එහෙන් අපිට සිම් එකක් ගන්න පුලුවන්. ඒකට ඩේටා පැකේජ් එකක් දාගත්තම පට්ට ලේසියෙන් වැඩ ටික කරගන්න පුලුවන්. OFF season ගියොත් හොටෙල් ප්‍රයිස් එහෙම සෑහෙන්න අඩුයි.
    meka atta. Sahenna fun ekak gatta. Sun set cruize eka tamai pick of the trip
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,816
    5,094
    113
    ටුවර් cost එක ,traveling time එක ගැන අදහසක් දෙන්න පුළුවන් ද
    Singapore me dawas wela

    flights direct with return
    Rs155,000+ SriLankan
    Rs220,000+ Singapore Air

    Hotels US$60+ per day
     
    • Like
    Reactions: nipund

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    761
    757
    93
    ටුවර් cost එක ,traveling time එක ගැන අදහසක් දෙන්න පුළුවන් ද
    බස් එකේ යනවනම් 55 - 90 ක් වගේ. පැය 8 - 9 ක් වගෙ යනව, ෆ්ලයිට් 90 ඉදල තියන්වා බජට් එයාර් ලයින්. කාලය පැය 1 ය් කාලක් වගේ. බජට් එයාර් ලයින් වල ටිකට් රී ශෙඩුල් වීමේ අවදානමක් තියනවා....
    තව අලුත් බස් එකක් තියන්වලු ෆ්ලයිට් කැබින් එක වගේම, එකේ කන්නත් දෙනවලු. 150 වගේලු ගාන, අහපු කතාවක් විතරයි. ගනන් ඔක්කොම මැලේසියන් මුදල් වලින්.

    හෝටල් 500ඉදන් තියනව.
     
    • Like
    Reactions: nipund