Travel sticker by police

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Heta office yanda puluwanda car eke?
    Aranchiyak awa ada alawana sticker 14th venakam valida kiyala..
    Heta yaddi ayeth alawanavada??

    Colombo walata eddi ne alawanne.
    Colombo walin eliyata yaddi check karanavda sticker eka?
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොළඹ නගරයට ඇතුළු වන ස්ථාන ගණනාවක දැඩි රථවාහන තද බදයක් පවතී.

    අත්‍යාවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන රාජ්‍ය හා පුද්ගලික අංශයේ, සේවක සේවිකාවන්ගේ වාහන, සහ අත්‍යාවශ්‍ය ප්‍රවාහන කටයුතු වල නිරත වාහන, වෙන්කර හඳුනාගැනීම සඳහා අද (7) සිට විශේෂ ස්ටිකරයක් ඇලවීමට පොලීසිය පියවර ගෙන ඇති අතර එම කටයුතු සිදුවන ස්ථානවල මෙම තදබදය පවතී.

    අත්‍යවශ්‍ය සේවා සහ මානුෂීය සේවා වශයෙන් වෙන්කර වර්ණ 11 ක් යටතේ මෙම ස්ටිකර් අලවන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    සෞඛ්‍ය සේවා, රාජ්‍ය අංශය, පුද්ගලික අංශ, මාධ්‍ය හා සන්නිවේදන අංශය, රාජ්‍ය සේවා අවශ්‍ය ප්‍රවාහන, පුද්ගලික සේවා අත්‍යවශ්‍ය ප්‍රවාහන, මානුෂීය සේවා, පිසු ආහාර ප්‍රවාහන සේවා, විදේශගතවීම්, ආදී වශයෙන් එහෙම වෙන් කිරීම් සිදුකර ඇති බවද හෙතෙම කීය.

    මෙම ස්ටිකර් ලබන 14 දින දක්වා වලංගු වන බවත් ඒවා ඇලවූ වාහනවලට මාර්ග බාධක වලින් ප්‍රමාධයකින් තොරව ගමන් කළ ඇති බවත් හෙතෙම කියා සිටියේය.

    එම අවස්ථාව අවභාවිතා කරමින් වෙනත් පුද්ගලයන් අතට එය පත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    පොලිසිය විසින් අලවන ලද එම ස්ටිකරයේ වාහනය ගමන් ගතයුතු ප්‍රමාණය සඳහන් කරන බවත් එම ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ම ප්‍රවාහනය කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බව ද හෙතෙම කීය.

    https://www.lankadeepa.lk/main_picture/කොළඹ-අවට-රථවාහන-තදබදයක්/11-591991
     
    Thanks mchn

    Heta sticker alawanne nadda??? Man ada offcie giye na
    ------ Post added on Jun 7, 2021 at 7:21 PM
     
    • Like
    Reactions: Los pollos hermanos