මුන්ගේ චැනල් එක ගැන මොකද බන් හිතෙන්නේ. මම ඉස්සර බැලුවා. උන්ගේ කැමරා angle, එඩිටින් එහෙම මරුවට තිබ්බා ලස්සන ලොකේෂන් වල. හැබැයි දැන් නම් කුජිත වෙලා, නිකන් මල් චැනල් එකක් ගානට වැටිලා.
BUMPER
balala tynwa hodai awlk na
habai kynna tharam nm loku deyak na bn
audians එක හැදුනම content වල කොලිටි එක අදාළ නෑ බ්රෝ
Galak kapanna kamatiy![]()
මුන් දෙන්නා නම් මරු යූටියුබර්ස්ලා
කැරි ගල් දෙක
සෙස්සි කෙල්ල මොනවා උනත්..මේ ලඟකදි දැක්කා ඒකී බඩ වෙලා ඉද්දී අරූ වොෂ් රූම් එකේ පිට අත ගානවා.. මට ඔක්කාරෙට ආවා... ඒ මදිවට බබා හම්බෙන්න කකුල් දෙක පලල් කරලා තියෙන එක හොඳට පෙන්වනවා මූ.. මොනවටද බන් ඒ පෞද්ගලික දේවල් ලෝකෙට පෙන්වන්නේ??? මහ හිඟන හුට්ටලා දෙන්නෙක්.. උන් දෙන්නම දන්නවා උන් උන්ගේ බයිලා මාකට් කරනවා.. අරූ ගෑණිගේ හෙළුව මාකට් කරනවා.. හයිබ්රිඩ් කපල්.. මොන ජීවිතද බන් මේ... ලස්සනට පාඩුවේ ජීවත් වෙන කපල් එහෙකට නම් මම මල් තියලා වඳිනවා...
ඇයි කපල් වලට වදින්නෙමේ ලඟකදි දැක්කා ඒකී බඩ වෙලා ඉද්දී අරූ වොෂ් රූම් එකේ පිට අත ගානවා.. මට ඔක්කාරෙට ආවා... ඒ මදිවට බබා හම්බෙන්න කකුල් දෙක පලල් කරලා තියෙන එක හොඳට පෙන්වනවා මූ.. මොනවටද බන් ඒ පෞද්ගලික දේවල් ලෝකෙට පෙන්වන්නේ??? මහ හිඟන හුට්ටලා දෙන්නෙක්.. උන් දෙන්නම දන්නවා උන් උන්ගේ බයිලා මාකට් කරනවා.. අරූ ගෑණිගේ හෙළුව මාකට් කරනවා.. හයිබ්රිඩ් කපල්.. මොන ජීවිතද බන් මේ... ලස්සනට පාඩුවේ ජීවත් වෙන කපල් එහෙකට නම් මම මල් තියලා වඳිනවා...