ඒ කකුල් පළල් කරලා පෙන්නන එක මම දැක්කෙ නෑනෙ. Link එක දාපන් බලන්නමේ ලඟකදි දැක්කා ඒකී බඩ වෙලා ඉද්දී අරූ වොෂ් රූම් එකේ පිට අත ගානවා.. මට ඔක්කාරෙට ආවා... ඒ මදිවට බබා හම්බෙන්න කකුල් දෙක පලල් කරලා තියෙන එක හොඳට පෙන්වනවා මූ.. මොනවටද බන් ඒ පෞද්ගලික දේවල් ලෝකෙට පෙන්වන්නේ??? මහ හිඟන හුට්ටලා දෙන්නෙක්.. උන් දෙන්නම දන්නවා උන් උන්ගේ බයිලා මාකට් කරනවා.. අරූ ගෑණිගේ හෙළුව මාකට් කරනවා.. හයිබ්රිඩ් කපල්.. මොන ජීවිතද බන් මේ... ලස්සනට පාඩුවේ ජීවත් වෙන කපල් එහෙකට නම් මම මල් තියලා වඳිනවා...