"Travel with Wife" Youtube චැනල් එක බලනවද?

Travel with Wife බලනවද?

  • කවදාවත්ම බලල නැහැ. දන්නෙත් නැහැ.

    Votes: 66 25.2%
  • ඉස්සර ඉඳන්ම පෙන්නන්න බැහැ.

    Votes: 38 14.5%
  • කලින් බලල තියෙනවා එකක් දෙකක්.

    Votes: 83 31.7%
  • ඉස්සර travel කොන්ටෙන්ට් තියෙනකොට බැලුවා. දැන් නන් අජූතයි.

    Votes: 63 24.0%
  • වීඩියෝ ඔක්කොම වගේ බලනවා. උන් සුපිරියි.

    Votes: 12 4.6%

  • Total voters
    262

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    මේ ලඟකදි දැක්කා ඒකී බඩ වෙලා ඉද්දී අරූ වොෂ් රූම් එකේ පිට අත ගානවා.. මට ඔක්කාරෙට ආවා... ඒ මදිවට බබා හම්බෙන්න කකුල් දෙක පලල් කරලා තියෙන එක හොඳට පෙන්වනවා මූ.. මොනවටද බන් ඒ පෞද්ගලික දේවල් ලෝකෙට පෙන්වන්නේ??? මහ හිඟන හුට්ටලා දෙන්නෙක්.. උන් දෙන්නම දන්නවා උන් උන්ගේ බයිලා මාකට් කරනවා.. අරූ ගෑණිගේ හෙළුව මාකට් කරනවා.. හයිබ්‍රිඩ් කපල්.. මොන ජීවිතද බන් මේ... ලස්සනට පාඩුවේ ජීවත් වෙන කපල් එහෙකට නම් මම මල් තියලා වඳිනවා...
    ඒ කකුල් පළල් කරලා පෙන්නන එක මම දැක්කෙ නෑනෙ. Link එක දාපන් බලන්න 😜
     
    • Haha
    Reactions: dfgrendezvous

    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    kenny-holland-youtube-stars-married.png


    මුන් දෙන්නා නම් මරු යූටියුබර්ස්ලා
    කැරි ගල් දෙක
    youtube name eka mokadda bn mun dennage
     
    • Like
    Reactions: dfgrendezvous

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,504
    5,856
    113
    හෝම් ස්වීට් හෝම්
    චැනල් එකේ නම මාරු කරානං හරි

    අපේ බබාට තෑගි එවන්න කියලා

    ඊයා බං දැන් නං. ඉස්සර නං හොඳ කන්ටෙන්ට් තිබ්බ නෑ කියන්නෑ දැන් නං ඉතිං ගොම ගොඩයි
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    eka mongal unge hatiyak 😂 ape tiyanawa track mongal society ekak eke karanne mongal wage idala kattiyata e gana katha karanna dila trend ekak hadana eka 😁 kamathi media ekak thoraganna puluwan. mn thoragatte elakiri eka :-( epic fail itin meke un ekka. fb thoragaththu unta dan subscribers la 1000 panala mata thama 100k wat na 😥


    ow ow 😂💪🙏
    ------ Post added on Mar 4, 2021 at 10:39 PM
    Dude, first try to write words without spelling mistakes ! Youtube eke puken rata hadanna kathawa 😂 "Gon Ponnaya"
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    occhara kele asse ringanne ne bans api.
    Mewa unique area ekak deyyo. Awillama balanna athal eka. Awoth wagakima mn baragannawa eka sinhalayekta atha tiyanna denne na. Mehe unta suddek dakkot wahallu wage watenawa parenuth eliyata. Gama hollanna puluwan deyyo awot. Mehe 4g tiyanawa SLT. Router ekai lap ekai aran eno mehe. AC nam na supiriyata inna puluwan Colombo wage newei mehe thama diwya looke
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,353
    41,281
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Mewa unique area ekak deyyo. Awillama balanna athal eka. Awoth wagakima mn baragannawa eka sinhalayekta atha tiyanna denne na. Mehe unta suddek dakkot wahallu wage watenawa parenuth eliyata. Gama hollanna puluwan deyyo awot. Mehe 4g tiyanawa SLT. Router ekai lap ekai aran eno mehe. AC nam na supiriyata inna puluwan Colombo wage newei mehe thama diwya looke
    Monaada dadayam karanne?
     
    • Love
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Monaada dadayam karanne?
    තලගොයි අපේ ගමේ අය උගුල් අටවලා උන්ව අල්ලන් කනවා. Oyage YouTube channel ekata hoda documentary ekak karala danna puluwan. Unusual srilankan village kiyala
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,353
    41,281
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    තලගොයි අපේ ගමේ අය උගුල් අටවලා උන්ව අල්ලන් කනවා. Oyage YouTube channel ekata hoda documentary ekak karala danna puluwan. Unusual srilankan village kiyala
    Balamu corona ewara wela trip ekak yanna inne- eh pette nawattala thowa hamba wenna ennam.