Traveling to Japan (අද තමා ජපන් යන දවස)
අද තමා මගේ ගමනේ ආරම්බය...
එලකිරි යාළුවන්ට කියන්නේ නැතුව මොකක්ද වගේ..
ඔන්න එහෙනම් අපි කැපුනා... 
එලකිරියේ යාලුවෝ කවදාවත් අමතක වෙන්නේ නෑ....
හදිස්සියේ පෝස්ට් එක දැම්මේ..
ලොකු දෙයක් නම් කියන්න බැරි උනා..
හැමෝටම බුදු සරණයි!! 
රටකින් එහාඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
අදමෙන් ලඳේ හෙට නෑ හමුවෙන්නේ මා
ගෙනයමි ඔබේ ආදරේ, ආදරේ...
අද තමා මගේ ගමනේ ආරම්බය...
එලකිරි යාළුවන්ට කියන්නේ නැතුව මොකක්ද වගේ..
ඔන්න එහෙනම් අපි කැපුනා... 
එලකිරියේ යාලුවෝ කවදාවත් අමතක වෙන්නේ නෑ....

හදිස්සියේ පෝස්ට් එක දැම්මේ..
ලොකු දෙයක් නම් කියන්න බැරි උනා..
හැමෝටම බුදු සරණයි!! 
රටකින් එහාඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
අදමෙන් ලඳේ හෙට නෑ හමුවෙන්නේ මා
ගෙනයමි ඔබේ ආදරේ, ආදරේ...
, parissamin palayan 