Traveling to Japan (අද තමා ජපන් යන දවස)

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    Traveling to Japan (අද තමා ජපන් යන දවස)


    Nihon.png



    අද තමා මගේ ගමනේ ආරම්බය... :yes: එලකිරි යාළුවන්ට කියන්නේ නැතුව මොකක්ද වගේ.. :confused: ඔන්න එහෙනම් අපි කැපුනා... :yes:

    එලකිරියේ යාලුවෝ කවදාවත් අමතක වෙන්නේ නෑ.... :(


    හදිස්සියේ පෝස්ට් එක දැම්මේ.. :yes: ලොකු දෙයක් නම් කියන්න බැරි උනා.. :sorry: හැමෝටම බුදු සරණයි!! :yes:


    Japan_Flag_by_Cristian_M.jpg





    රටකින් එහාඉගිලී තනිවෙන්න බෑ
    සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
    අදමෙන් ලඳේ හෙට නෑ හමුවෙන්නේ මා
    ගෙනයමි ඔබේ ආදරේ, ආදරේ...


     
    • Like
    Reactions: rx_storm_aight

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    පරිස්සමට ගිහින් වරෙන්. බුදු සරණයි !!!
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා!