Travelling

ajabenda

Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    යාලුවනේ.. ලබන මාසේ අපි කොල්ලෝ කෙල්ලෝ සෙට් මාතර පැත්තේ එක දවසක ට්‍රිප් එකක් දාගෙන ඉන්නවා. ඉතින් පොඩි ජොලියක් දාලා වතුර පොඩ්ඩක් එහම නාල එන්න තමයි හිතාගෙන ඉන්නේ. එත් අවුල කියන්නේ ඒ පැත්තේ බලන්න යන්න තියන තැන් දන්නේ නැහැ දන්නා කෙනෙක් ඉන්නවනම් කියපන්කො...(කොළඹ ඉඳල තමයි යන්නේ)..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Upluwan Maha devalaya
    Wewurukannala temple
    Dondara light house
    Kustarajaga statue
    madol duwa
    Weherahena temple
    Matara star fort
    snake farm
    parawi duwa temple