TRC ඉන්දියාව සමග ගිවිසුමකට

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
TRC ඉන්දියාව සමග ගිවිසුමකට

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉන්දියාව සමග අළුත් ගිවිසුමකට එළඹීමට කටයුතු කර තිබේ.

මේ පිළිබඳව “විමසුම“ ට අදහස් දක්වමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට පැවසුවේ ඉන්දියාවේ විදුලි සංදේශ නියාමන අංශය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට මෙම ගිවිසුම මගින් එකඟවී තිබෙන බවයි.



මේ තුළින් අනෝන්‍ය වශයෙන් මෙරට හා ඉන්දියාවේ විදුලි සංදේශ නියාමන අංශ වලට වාසි සැලසෙන බව හෙතෙම කීය.

mema lipiya uputa gaththe vimasuma web adawiyen
:)