TRC help ekak

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Macahn mage Girlge Phone eka nathi wela trc ekata complain ekak danma..dawasakata trc ekata phone 50 kata wadaaenawalu :( :( :( :( hoyaa gana..ethin wadee godak hemin nee wenwa athe.puluwanm..mata mee gana hoyaa gana kawru hari udawak denawada..trc ekee wada karana kawru hari enawanm podak kiyana..


    bump ekak wath dena nodana aya

    Thnxx all
     

    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    මට තෙරෙන්නෙ නෑ ඔය කුනුහරුපේ... දෑන් TRC එකෙන් phone එක හොයල දෙනව කියල මොකක්ද කරලා දෙන්නේ? phone එකේ location එක කියනවද? නෑත්තන් පොලීසිය යවල උබට ගෙනත් දෙනවද? මොකක්ද වෙන්නේ කියලා කියපන්කෝ බලන්න පොඩ්ඩක්..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    T.Bag macahn mama hithaneee un wena sim ekak daapu gaman 4n ekata location ekai service provider gen regstation details suy aragena lagama tiyana policiyata danawanawa bn... ehemai wenee eeta pase policiyen hoyaa gathama nadu thami :( magee yaluwek gawa oo ara gatha 4n ekak tibila anthimata oowath policiyata genecha ban trc eken 4n eka tiyana thna kiyala ....
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    hmm mata hambuna bn ek ekekgen dan tikakata kalin number ekak balamukoo...un maha chatr widihata ban 4n eka hoyaa dena yanee..kiyala wadak naha ban..:) 4n eka hambunama gadrata liumak lu ewanee :) liyuma enakota thwa ekekta 4n eka wikunala tiyei :p
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මට තෙරෙන්නෙ නෑ ඔය කුනුහරුපේ... දෑන් TRC එකෙන් phone එක හොයල දෙනව කියල මොකක්ද කරලා දෙන්නේ? phone එකේ location එක කියනවද? නෑත්තන් පොලීසිය යවල උබට ගෙනත් දෙනවද? මොකක්ද වෙන්නේ කියලා කියපන්කෝ බලන්න පොඩ්ඩක්..

    Polisiye adurana kenek innawa nam wenne mehemai - Hora phone ekata sim ekak damma gaman TRC eken polisiyata details denawa, polisiyen uta call karala kiyanawa phone eka aran lagama thiyena polisiyakata enna kiyala. u awoth awawaada karala yawanawa. Phone eka apita labenawa! Horaa phone eka aran awe naththam u dapu sim eka register karapu ekawa hoyan gihin ugen phone eka illanawa. U horaa nam u godak welawata denawa. u sim eka wena kata hari aran deela nam uwa polisiyata aran awith ugen phone eke watina kama gannawa.

    Habai machan samahara welawata horaa oka kali galola wikunanawa. etha kota labenne naha ithin.


    Adurana kenek naththam maasa 3k wage TRC ekata bada gaanna wenawa.
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    අපේ අම්මගේ‍ ෆෝන් එකකුත් කොළඹ බස් එකක යද්දි උස්සලා අපි TRC එකට Complain කළා පොලිස් රිපෝට් එකක් අරන් උන්ට ඒක දෙන්න තියෙන්නෙ. හැබැයි මටත් පුදුමයි උංගෙ සර්විස් හොඳයි. මාස තුනෙන් වගේ ෆෝන් එක ගෙදරටම ගෙනත් දුන්නා. ඒ ගෙනත් දෙනකම්ම අපේ ගෙදරට ලිවුම් එව්වා ෆෝන් එක හොයන එක ගැන විස්තර කියලා. හැබැයි වැඩේ හොඳට කෙරුනා. ෆෝන් එක හොයාගෙන තියෙන්නෙ අන්තිමේදි අනුරාධපුර පැත්තෙ කෙනේක ගාව තිබිල. එයා ඒක ගත්තෙ කොළඹ පේමන්ට් එකේ කඩේකින්ලු. කුඩු කාරයො සල්ලි නැති නිසා අඩු ගාණට ‍ඕව විකුණනවා.