Treadmill එකක් ගන්ඩෝන උදව්

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    හැමෝම කියන්නෙ අපෝ වඩක්නෑ කීයදීල ගත්තත් ඖරුද්දෙන් ඉවරයි එපා කියල
    ඒම කඩෙන්නෙ නැති හොද එකක් කියපන්කො ගන්ඩ

    මැයි වෙද්දි කෙට්ටු වෙන්ඩෝන වෙඩිමට
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    පත්තර වලට හොඳට ඉඩ තියෙන, රෙදි වල බර දරා ගන්න පුළුවන් එකක් ගන්න
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    shopping


    ගොඩක් රෙදි දාන්න පුළුවන් මේකේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    හැමෝම කියන්නෙ අපෝ වඩක්නෑ කීයදීල ගත්තත් ඖරුද්දෙන් ඉවරයි එපා කියල
    ඒම කඩෙන්නෙ නැති හොද එකක් කියපන්කො ගන්ඩ

    මැයි වෙද්දි කෙට්ටු වෙන්ඩෝන වෙඩිමට
    ඉස්සෙල්ලම බදින්ඩ කෙල්ලෙක් හොයාගන්නකො
     
    • Haha
    Reactions: Ysa Karu

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    aurudu 10k vitara redi wanalat service nokarat wada karapu nisa vikka. belt ekama 40k weno replace karanna. ehema kettu wenna ba bro. specialized diet plan ekak ekka full body cardio/exercises parak oni. bada tianawa nam wenama exercise oni. tredmil eke gaanatama oya tika masa 2,3n goda daganna puluwan hoda personal trainer kenek allagattot
     
    • Like
    Reactions: windows_ubuntu