
මේක teleseen ලගෙ 75000 කට තියෙනව. උබල මේක පාවිච්චි කරල තියෙනවද? කොහොමද පොඩ්ඩක් කියන් පලයන්කො. මම මේක ගන්න කියල බැලුවෙ. ගෙදරට වෙලාම ඉදල මේ ටිකේ ඇග පොඩ්ඩක් වැඩී වගේ gym යන්නත් බෑ මේ ටිකේම.
BUMPER
BUmP
ඕවා ඕනේ නෑ HIIT කරපන්
BTW, definitely this will impact on your light bill ! check power ratings before buy !![]()
Bump
Get it.
smart watch ekak aran gedara awidatakine bn ekatana unat , march karano wage
Adoo thank you everyone, today I bought the other model of this which was also 75k and don’t buy the model I mentioned above I tested it.the metal was cheap and the horse power is also 1 and the one I bought was 2 hp one . That one is worth the money but don't have the incline on it.bump.
Ado ow bn mama 10 kmph daala meke ada diwwa test karanna me magula madin namenna wage awa . And nikan boru aatopayak wage sensor wagayak tiyenawa therumak naha . But meke anik model eka hodai bn haiyyai . Mama baluwa bn nordi track wage okkoma 5n ehaa hoda ewa mama me tika kaleta gym yanna wen nathi nisa gatte bn bada poddk awith mage mekata 100 kg puluwan bnඋබේ බරට ඔක ඔරොත්තු දෙනවද බං? මමත් ඕක බැලුවා. නිකන් පතෝල මෑස්සක් වගේනෙ. හොද ත්‍රෙඩ්මිල් එකක් ලක්ෂ හතරක් විතර වෙනවා බං.![]()
Mama gatte meka https://cdn.shopify.com/s/files/1/0...0JFF_20196_20TM-400x400_400x.jpg?v=1600506611මමත් ටෙලිසීන් එකක් බල බල හිටියේ ..පොඩ්ඩක් පැහැදිලි මදි. @spunkyisii
- උබ ගත්තේ මොකද්ද?
- ඒක හරි මදි කියලද උබ කියන්නේ ? එහෙම නම් රෙකමන්ඩ් කරන අනික් මොඩ්ල් එක මොකද්ද? ඇයි ඒ?
Uba kiyana kathawa atta bn mama intermittent fasting nathuwa kana bath tika handi thuna handakata adu karala kilos 4 k wage adu karagena tiyenawa. Et wadat ekka kana eka gana hugakma salakillak denna amarui anika mage body type eka endomorph and mesomorph wage mada thiyena ekak bn ea nisa nikan poddk kawat mahat wenawa kaama walinma adu karanna tikak amarui me tike gym yannet nathi nisa calories burn wennema naha . Nindath adu nisa thawat aul ekai meka aragatteඔය මුකුත් නැතුව මම මාස දෙකෙන් කිලෝ 10ක් බර අඩු කරා. ඉන 36.5 තිබුනේ දැන් 33යි. කිසිම exercise එකක් නැතුව අඩු කරේ. ඊඉට කලින් දවසට පැය ගානේ ඇවිද්ද වැඩක් උනේ නෑ.
කට පරිස්සම් කරගත්තනම් හරි. Intermittent fasting කරා මමනම්. දවසට පැය 16ක් අනිවා fasting හිටිය. තව අමතර කෑම වෙල් නැවැත්තුව. බත් කනකොටත් කන බත් ප්‍රමාණය 3න් 2ක් අඩු කරා (3න් 1යි කන්නේ ) හැබැයි එළවලු පලතුරු කන ප්‍රමාණය වැඩි කරා. සති 5ක් ගිහින් බලනකොට කිලෝ 8ක් අඩු වෙලා තිබුන.. දැන් නම් වැඩේ පටන් අරන් මාස 2 හමාරක් වගේ. ලඟදි බර බැලුවේ නෑ. හැබැයි අන්තිමට බැලුවට වඩා අඩුයි වගේ දැනෙනවා
උවමනාවක් තියෙනවනම් බැරි නෑ. මගෙත් පට්ට body type එකක් නෙවෙයි තියෙන්නේ. මතක ඇති කාලෙක ඉඳන් බඩ තියෙනවා මගෙත්. පොඩ්ඩක් කෑවත් මහත් වෙනවා. අනික මම busy කියන එකේ උපරිම. Stress එක ඊටත් එහා. ඔයා ඔක්කොම තියන් තමයි මේක කරේ. නිකන් කැලරි අඩු කරලම හොඳ result එකක් ගන්න බෑ බං. මොකද intermittent fasting වල අරමුණ කැලරි අඩු කරන එකම නෙවෙයි. පැය 16ක් 18ක් නොකා හිටියම තමයි fat burn වෙන්නේ. නිකන් කෑම අඩු කරලා අඩුකරගන්න කිලෝ 3-4 මාර ඉක්මනට ආපහු වැඩි වෙනවා. මොකද fat burn වෙනවා සෑහෙන්න අඩුයි. හැබැයි intermittent fasting ඉන්නකොට fat burn වෙනවා. අනිත් වැදගත්ම දේ insulin හෝමෝන එක control වෙනවා. ඕක control උනාම පොඩ්ඩක් කාපු ගමන් මහත් වෙන එක හරියනවා (ලු) youtube පැත්තේ ගිහින් Dr. Eric Burg ගේ වීඩියෝ ටිකක් බලන්න. ඕව බලලා තමයි මාත් පටන්ගත්තේ. දැනටනම් පට්ට සාර්ථකයිMama gatte meka https://cdn.shopify.com/s/files/1/0...0JFF_20196_20TM-400x400_400x.jpg?v=1600506611
Ara i walk pro kiyana eka nikan sellam baduwak wage bn mama hiit wage karanwa etakota maximum speed eken oke duwanna oni ehema duwaddi kalin daapu eka nikan madin nawenna wage balanwa. Habai meka ehema naha. Meke kisi awlk natuwa duwanna puluwn.
Uba kiyana kathawa atta bn mama intermittent fasting nathuwa kana bath tika handi thuna handakata adu karala kilos 4 k wage adu karagena tiyenawa. Et wadat ekka kana eka gana hugakma salakillak denna amarui anika mage body type eka endomorph and mesomorph wage mada thiyena ekak bn ea nisa nikan poddk kawat mahat wenawa kaama walinma adu karanna tikak amarui me tike gym yannet nathi nisa calories burn wennema naha . Nindath adu nisa thawat aul ekai meka aragatte![]()
Ado ow bn mama 10 kmph daala meke ada diwwa test karanna me magula madin namenna wage awa . And nikan boru aatopayak wage sensor wagayak tiyenawa therumak naha . But meke anik model eka hodai bn haiyyai . Mama baluwa bn nordi track wage okkoma 5n ehaa hoda ewa mama me tika kaleta gym yanna wen nathi nisa gatte bn bada poddk awith mage mekata 100 kg puluwan bn
------ Post added on Jan 27, 2021 at 11:40 PM
උබ කියපු එක හරියට හරි. මම අර කිලෝ ගාන අඩු කලේ කෑම වලින් හැබැයි weight training කරන ගමන්. ඒ නිසා training නවත්තලත් මාස 4ක් 5k යනකන් බරේ වෙනසක් ඇගේ ලොකු වෙනසක් උනේ නෑ නෝමලි research වල විදියට නම් දවස් 21 න් පස්සෙ ඇග බහින්න ඕනි. ඒත් මගෙ එහෙම ලොකුවටම බැස්සෙ නෑ. හෝම් වර්කවුට් එකක් දාපු නිසාද දන්නෙත් නෑ. හැබැයි පැක් එක නම් හෙන ගහන්න වගේ බඩ අස්සෙ හැන්ගුනාඋවමනාවක් තියෙනවනම් බැරි නෑ. මගෙත් පට්ට body type එකක් නෙවෙයි තියෙන්නේ. මතක ඇති කාලෙක ඉඳන් බඩ තියෙනවා මගෙත්. පොඩ්ඩක් කෑවත් මහත් වෙනවා. අනික මම busy කියන එකේ උපරිම. Stress එක ඊටත් එහා. ඔයා ඔක්කොම තියන් තමයි මේක කරේ. නිකන් කැලරි අඩු කරලම හොඳ result එකක් ගන්න බෑ බං. මොකද intermittent fasting වල අරමුණ කැලරි අඩු කරන එකම නෙවෙයි. පැය 16ක් 18ක් නොකා හිටියම තමයි fat burn වෙන්නේ. නිකන් කෑම අඩු කරලා අඩුකරගන්න කිලෝ 3-4 මාර ඉක්මනට ආපහු වැඩි වෙනවා. මොකද fat burn වෙනවා සෑහෙන්න අඩුයි. හැබැයි intermittent fasting ඉන්නකොට fat burn වෙනවා. අනිත් වැදගත්ම දේ insulin හෝමෝන එක control වෙනවා. ඕක control උනාම පොඩ්ඩක් කාපු ගමන් මහත් වෙන එක හරියනවා (ලු) youtube පැත්තේ ගිහින් Dr. Eric Burg ගේ වීඩියෝ ටිකක් බලන්න. ඕව බලලා තමයි මාත් පටන්ගත්තේ. දැනටනම් පට්ට සාර්ථකයි
ඔව් බන් ඒක ඇත්තඔවා සෙල්ලම් බඩු වගෙ බන් හයිය නෑ, ගන්නව නම් හොද එකක් ගන්න අඩුම ලක්ශ 2ක් වත් වෙයි. හොදම වැඩෙ දවසට පැයක් හයියෙන් අවිදින එක
ඔව් බන් අපේ gym එකෙත් තිබ්බෙ life fitness බඩු. ආයිත් නෑ පට්ට. අද මම 30 mins ඇවිද්ද අර ඊයෙ ගෙනාපු එකේ. ඒක ඇත්තටම පොඩී බන් shoes දෙක දාල ඇවිදිනකොට පොඩ්ඩක් පරිස්සමින් ඕනි ඇවිදින්න. මගෙ budget එක පොඩ්ඩක් low නිසා මේ ටිකේ ඒක කලබලේට අරගත්තෙ. නැත්තම් ඇග නිකන් ජොල් වේගෙන එනව වගේ තේරුනා. තව කල් හිටියනම් තත්වය දරුනු වෙනව. ටික කාලයල් ගිහින් bh fitness hari life fitness nordi track වගේ එකකටම යනව.ඒක තමයි බං. ගන්නවා නම් මේ වගේ එකක් ගන්න ඕන. අපේ ජිම් එකේ තියෙන්නෙ මේවා. ඒත් මේ ටිකේ ජිම් එකට යන එක රිස්කි නිසා මම Huawei Health App එක දාගෙන ගෙවල් ලග පාරේ ඇවිදිනවා. දවසට 3.5 KM විතර ඇවිදිනවා. 1KM විනාඩි 11න් විතර කරනවා ගොඩක් වෙලාවට.
View attachment 111009
https://shop.lifefitness.com/cardio/treadmills
උබ කියපු එක හරියට හරි. මම අර කිලෝ ගාන අඩු කලේ කෑම වලින් හැබැයි weight training කරන ගමන්. ඒ නිසා training නවත්තලත් මාස 4ක් 5k යනකන් බරේ වෙනසක් ඇගේ ලොකු වෙනසක් උනේ නෑ නෝමලි research වල විදියට නම් දවස් 21 න් පස්සෙ ඇග බහින්න ඕනි. ඒත් මගෙ එහෙම ලොකුවටම බැස්සෙ නෑ. හෝම් වර්කවුට් එකක් දාපු නිසාද දන්නෙත් නෑ. හැබැයි පැක් එක නම් හෙන ගහන්න වගේ බඩ අස්සෙ හැන්ගුනාඋබගෙ කලින් comment එක දැකල අදම මම zero intermittent fasting ඇප් එක දාගත්ත. අද ඉදල ෆාස්ටිං කරන්න ගන්නව.
ඔව් බන් ඒක ඇත්ත
ඔව් බන් අපේ gym එකෙත් තිබ්බෙ life fitness බඩු. ආයිත් නෑ පට්ට. අද මම 30 mins ඇවිද්ද අර ඊයෙ ගෙනාපු එකේ. ඒක ඇත්තටම පොඩී බන් shoes දෙක දාල ඇවිදිනකොට පොඩ්ඩක් පරිස්සමින් ඕනි ඇවිදින්න. මගෙ budget එක පොඩ්ඩක් low නිසා මේ ටිකේ ඒක කලබලේට අරගත්තෙ. නැත්තම් ඇග නිකන් ජොල් වේගෙන එනව වගේ තේරුනා. තව කල් හිටියනම් තත්වය දරුනු වෙනව. ටික කාලයල් ගිහින් bh fitness hari life fitness nordi track වගේ එකකටම යනව.
මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මේ චැනල් එකේ තව වීඩියෝ සෙට් එකක්ම තිබුන intermittent fasting ගැන. සෙට් එකම බලන්න.
අනික හිතේ හයිය තමයි වැදගත්ම. පලවෙනි සතියනම් පට්ටම අමාරුයි. ඒ සතිය අල්ලන් හිටියොත් ඊට පස්සේ ගේමක් නෑ. ඉක්මන් results වලටනම් intermittent fasting එක්ක ටිකක් දැනෙන විදිහට carbs ගන්න එක අඩු කරන්න ඕනි. ඊට පස්සේ ඉතින් වියදම යන්නේ අලුතෙන් ඇඳුම් ගන්න තමයිමට දැන් එක වෙලා තියෙන්නේ. ඔක්කොම ලොකුයි