මචන්ලා.... treadmill service කරන කෙනෙක්/ තැනක් දන්නවනම් කියන්නකො. ගෙදර ඉන්න නිසද කොහෙද මහත් වෙනවා අවුරුදු ගානකින් පාවිච්චි නොකරපු. පරන treadmill එකකුයි abs workout machine එකකුයි තියනවා. service කරලා ගන්න හිතුවෙ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.