treadmill

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,147
    919
    113
    මචන්ලා.... treadmill service කරන කෙනෙක්/ තැනක් දන්නවනම් කියන්නකො. ගෙදර ඉන්න නිසද කොහෙද මහත් වෙනවා අවුරුදු ගානකින් පාවිච්චි නොකරපු. පරන treadmill එකකුයි abs workout machine එකකුයි තියනවා. service කරලා ගන්න හිතුවෙ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,565
    113
    Gampaha
    වැඩ කරන්නැද්ද?
    වැඩ කරනවනං
    ඕවයෙ සර්විස් කියල ලොකුවට කරන්න දෙයක් නෑ. වනල තියෙන රෙදිටික අයින් කරල මකුලුදැල් දූවිලි පිහල, මැට් එක යටට මැශින් ඔයිල් ටිකක් දැම්මනං ඇති.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,147
    919
    113
    වැඩ කරනව,අවුරුදු 7 , 8 නිකම්ම තිබුනෙ, රබර් බෙල්ට් එහෙම sure නෑ ඒකයි,
     
    • Like
    Reactions: NRTG

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,623
    2,718
    113
    වැඩ කරනව,අවුරුදු 7 , 8 නිකම්ම තිබුනෙ, රබර් බෙල්ට් එහෙම sure නෑ ඒකයි,

    weda karanawanam aulak nethi wei ban. use karala balapan. kedunoth hadaganin.