Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

zuxian

Active member
  • May 19, 2020
    161
    174
    43
    පිස්සුද යකෝ . එන්න පුලුවන්කමක් තියනවා නම් වරෙන් මෙන්න මෙහෙ. යකෝ උඹට ජීවිතේට හිතන්න බැරි life එකක් හදාගන්න පුළුවන්. retirement option එක විදිහට ලංකාව තියාගනින්. යකෝ ලක්ස 100 ක loan එකක් දෙනවද උඹට ලංකාවේ බැංකුවට එන්න කියන්නෙවත් නැතුව? Credit card එකක් දෙනවද AUD 35000 ඔය මොන බැන්කුවකින්වත්. හැබැයි ඉතින් skilled විසා එකක් අරන් වරෙන්. පොඩි කට්ටක් තියෙයි මුලින් ජොබක් හොයාගන්නකන්. පස්සේ ඉතින් ගොඩක් ඒවා එක click එකෙන් ok වෙනවා. හැබැයි පුතෝ හොර වැඩ කරන්න බැ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    නාට්‍ය කරන්න දෙයක් නැහැ පෝන්නයෝ 😂
    මම දන්නවා උබල වගේ ගං කබරයන්ට නම් රට යනවා කියන්නේ හිනයක් 😂😂
    මොකද්ද බන් උබ ඉන්න රට?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    ගොඩක්ම රැලි වලට උක දෙන උන් තමා කෙලවගන්නෙ. මෙහෙ නැතුව කොහෙ හරි කමක් නෑ කියලා යන උනුත් ඉන්නවනෙ

    කොහේ ටොයිලට් හෝදලා ද කාර් ගන්න පුළුවන් 😋
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,584
    113
    What's is your current job? -Accountant
    අවුරුදු 37 ක එකවුන්ටන්ට් කෙනෙක්ට ලක්ෂෙකට වඩා සැලරි එකක් ගන්න බැරිද බන්? I thought accounting is one of the most paying jobs.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    අවුරුදු 37 ක එකවුන්ටන්ට් කෙනෙක්ට ලක්ෂෙකට වඩා සැලරි එකක් ගන්න බැරිද බන්? I thought accounting is one of the most paying jobs.
    thota pissuda yako, meke ausi gihin ehe uni walin accounting degree gahapu unuth anthimata PR da ganna baruwa canada giya..
    accounting patta competition ekak thiyenne..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,584
    113
    thota pissuda yako, meke ausi gihin ehe uni walin accounting degree gahapu unuth anthimata PR da ganna baruwa canada giya..
    accounting patta competition ekak thiyenne..
    Man kiyanne lankawe bn. Dn ona degree ekak (art wage ewa arenna) thiyena ekek before 30 laksheka salary eka pannanawane. 37 k wela salary eka laskshayayi kiwwama pudumayi.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    Man kiyanne lankawe bn. Dn ona degree ekak (art wage ewa arenna) thiyena ekek before 30 laksheka salary eka pannanawane. 37 k wela salary eka laskshayayi kiwwama pudumayi.
    37 nemei neda 27 kiyala u kiyanne..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,024
    21,237
    113
    apooo ude pandarama dakke yanna epa
    brown skin ewunwa deport karanna yanne ausi wala
    redda ussan giyapu ewunta hoda wadee
     
    • Sad
    Reactions: shenat

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,710
    21,407
    113
    අමුතුම ආකාරයෙ මානසික ප්‍රශ්නයක් ඌට තියෙන්නෙ. 🙈
    ඉන්දියාවට වගේ ගිහින් ට්‍රෆික් එකේ ආතල් එක ගන්න හිටපු එකෙක් අම්මලාගේ කීමට බලෙන් ජර්මනි යව්වම 😔😔
     
    • Haha
    Reactions: shenat

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    අවුරුදු 37 ක එකවුන්ටන්ට් කෙනෙක්ට ලක්ෂෙකට වඩා සැලරි එකක් ගන්න බැරිද බන්? I thought accounting is one of the most paying jobs.
    ගන්න පුලුවන් මචං.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    12lakhs+ වගේ income එකක් තියෙනවනම් ලංකාවෙ ඉන්න එක තමා හොද මටනම් හිතෙන්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,584
    113
    ගන්න පුලුවන් මචං.
    ඉතින් ඇයි මචන් උඹට අඩු. උඹට ඕක තව ලක්ෂයක් දෙකක්වත් වැඩිකරගන්න බැයිද?