Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    ඉතින් ඇයි මචන් උඹට අඩු. උඹට ඕක තව ලක්ෂයක් දෙකක්වත් වැඩිකරගන්න බැයිද?
    මම ගිය අවුරුද්දේ ලක්ෂ දෙකකට වඩා ගත්තා බං colombo වැඩ කරන කලේ.දැන් බබා nusary යන නිසා ගෙවල් ලග වැඩ.පොඩි තැනක
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    යුරෝප් පැත්තේ යන්න එපා යුද්ධ කලකෝලාහල එනවා
    අතේ පිච්චිය නැතිව වේලි වෙලි අනාගතයක් වර්තමානේ පෙන් නැතිව වාහනයක් අතේ තියෙන ගාණට ගන්න බැරිව තව අවුරුදු 10ක් නෙමේ හෙට මොනා වෙයිද කියලා හිතා ගන්න බැරි දවසට එකෙක් බුලට් එකකට දිවි දෙන අස්වැසුමෙන් ජිවිතෙ ජය ගන්න ජිවින් ඉන්න සිරිමත් දුපතේ ඉඳන් නේද බන් ඔය යුරෝප් ගැන කියන්නේ??? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Racism?
    පස්ස හෝදන්න වතුර?
    සිරා
    එයාපෝට් එකේ ඉඳන් ආයේ පුප හෝදන්න වතුර නම් නෑ
    ගෙදර විතරයි
    ------ Post added on Sep 5, 2025 at 7:10 PM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,746
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බැඳලා නම් ගෑනිව අරන් යන්න. එහා ගෙදර එකා රට ගිහින්, ගෑනි දවසට ඇඳුම් 7,8 මාරු කරනවා, එළියේ වාඩි වෙලා ඉන්නවා. කකුල් ඈත් කරගෙන ඉන්නවා. මට නම් බැහැ ගූ ගාගන්න....

    පිරිමියෙක් වුනාම...

    තමන්ගෙ වත්තෙ අඹ ගහක් හදා ගන්න ඕන.
    ඉදලා හිටලා පිටින් මැන්ගො ජූස් එකක් බොන්න ඕන.
    කවුරුවත් නැති වත්තකට පැනලා අඹයක් දෙකක් කන්න ඕන.
    තමන්ගෙ වත්තට බර වෙච්ච එහා වත්තෙ අඹ ගහෙන් ගෙඩියක් දෙකක් කන්න ඕන.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    ow bn piliwelakat yanaw nm aulk na, api piliwelat giyam heta wenaw yanna ithin anith un okkom ehen mehen dala

    traffic nam mala hiuththak
    traffic neme case eka aththatama

    kisi charayak nathi kalakanni ehen danwa mehen danwa

    traffic huththa hinda ma mama thama bus eke train eke yanwa.
    katta thama eth pare traffic eke eeta wada stress ekak oluwata

    job eken ganna stress eka hodatama athi . pare stress ekath gaththoth oluwa paleyi.

    korona kale drive karalama thithha wuna.

    lankawe deyak thiyenwa

    foot cycle eke idan benz eka , dimo batta ge idan tata /leyland tipper , lorry chassis bus okkoma kalakanni widiyata drive karanne maha pare,

    hamoma newe wennath puluwan eth bahuthraya ehemayi.

    pare madde nwaththanwa.
    ida thibbath ayin karaganne na.
    phone eka kane gahan gatanwa.
    beela mokkuda wage elwanwa
    parata danwa samahra ewun ena ekawath b alanne nathuwa

    lankawe nam pare payin yanwa kiyanneth stress ekak.
     
    • Like
    • Sad
    Reactions: tha123 and nkt

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,898
    23,579
    113
    මම ගිය අවුරුද්දේ ලක්ෂ දෙකකට වඩා ගත්තා බං colombo වැඩ කරන කලේ.දැන් බබා nusary යන නිසා ගෙවල් ලග වැඩ.පොඩි තැනක
    Ah ela machan. Family first :love:
     
    • Love
    Reactions: jeewan tk