7 Years Ago On This Day:
Sanath Jayasuriya and Upul Tharanga created the Highest Partnership for the 1st wicket in ODI Cricket in all time.. They made 286 runs in just 31.2 overs vs England.
Sanath 152 (99) 20 Fours & 4 Sixes
Tharanga 109 (102) 14 Fours & 1 Six
![]()
මට නම් මේ මැච් එක කවදාවත් අමතක වෙන්නේ නෑ![]()
mata meka ada wage matakai..api me 5weni ODI eka gahuwe unta chase kerela..edama thama Fifa 2006 WC eke Eng vs Portugal Quarterfinals tibbeth..meka gahanakota soccer match eka patan gena na..eth Eng soccer match ekath para duna..maha kalakanni dawasak eka UK welata..


oka hamadama apata gahanwa

ඒක නෙමෙයි කරන්න ඕනා වැඩ් අවස්ථා එයාලට දෙන්න ඕනා දැන් බලන්න ඉන්දියාවේ rohit sharma එක දිගට මැච් 10 15 අසාර්ථක උනත් ට්ම් එකෙන් අයින් කලේ නෑ rohit sharma ලංකාවේ ටුවර් එකකට ඇවිත් එක පිට මැච් 3 ක 0 ට අවුට් උනා අනිත් මැච් 2 කෙත් ලකුණු 10 වැඩිය ගහන්න බැරි උනා එත් එයා ටිම් එකෙන් අයින් කලේ නැ දිගටම සෙල්ලම් කරන්න අවස්ථාව දුන්නා :yes ලංකාවේ ක්‍රිඩකයෙකුට එහෙම උනා එයා නම් අවුරුදු ගානක් යනකන් දකින්න වත් නෑ: දැන් rohit sharma හොදට සෙල්ලම් කරනවා
selectors la adhi thakseruwen hithagena enna unta chance labenawa
eth lebennama one unta chances nae
dan thama slc eka name eka confirmed kale 