Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    00000257.png
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    api ada indiawata gahuwe nattam SLvsId Final enne,eeta passe api kala gedera enawa..eka hinda ada api Ind gahala WI vs SL final ekak balamu:lol::lol:

    අපි මතක ඇති කාලෙකින් final එකක් දිනල නැති නිසා කොහොමත් එකයි බන් ... මතක ඇතිනෙ home grounds වලම West Indies වලට පරාද උන හැටි ... අන්තිමට අර අහක ඉන්න මහ රජාගෙ පිටින් තමයි ඒක ගියේ :rofl:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අපි මතක ඇති කාලෙකින් final එකක් දිනල නැති නිසා කොහොමත් එකයි බන් ... මතක ඇතිනෙ home grounds වලම West Indies වලට පරාද උන හැටි ... අන්තිමට අර අහක ඉන්න මහ රජාගෙ පිටින් තමයි ඒක ගියේ :rofl:

    WI ewunta final ekedi api para dunata kamak na,ada eka indiawata gahuwanam e athi matanma..:lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    161431.5.jpg

    Sri Lanka vs West Indies 5th ODI Highlights

    Code:
    http://www.dailymotion.com/video/x11o12n_sangakkara-bowlers-keep-sl-alive_sport

    මෙන්න මචංලං මැච් එකේ Highlights බලපු නැති උන් ඉක්මනට බලන්න මොකද Copyright
    සීන් නිසා videos අයින් කරනවා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ada match ekata mahela and sanga rest kerewwa nam hari, kushal ta chance ekak dunna nam hari, ada match eka api 210 runs walin peradunoth witharay tournament eken wisi wenne, neththam finals
     
    • Like
    Reactions: kmc madushan

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අපි මතක ඇති කාලෙකින් final එකක් දිනල නැති නිසා කොහොමත් එකයි බන් ... මතක ඇතිනෙ home grounds වලම West Indies වලට පරාද උන හැටි ... අන්තිමට අර අහක ඉන්න මහ රජාගෙ පිටින් තමයි ඒක ගියේ :rofl:

    :rofl:
     
    • Like
    Reactions: kmc madushan