Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

Jun 19, 2013
437
104
0
අපේ ටීම් එක තියෙන තත්වෙයි, කට්ටිය අදින්න ගිහිල්ල කෙලව ගන්න විදියයි එක්ක ඔය යන විදියට ගිහින් ඔවර්ස් 50 ගහන එක තමයි කරන්න තියෙන ඒකම දේ... පුළුවන් උපරිමයක් ගහල, බොලින් වලින් අටැක් කරන එක තමයි කරන එක කරන්න තියෙන්නේ කියලයි මට හිතෙන්නේ... විකට් තියෙනවනම් මොනා හරි... එත් තිරිමාන්න එක දෙක දාල හරි සංගට සපෝර්ට් කරන එක තමයි කරන්න ඕනේ... ඔවර්ස් තියෙනවනේ...

මොකෝ බන් අර රයිනා තිරිමාන්නගේ කරේ යන්නේ.... :rofl::rofl: