මෙන්න Exam Papers ඕන අයට
https://drive.google.com/drive/folders/0B6xS0fHHd_wGNVJwZW1VbHEzSU0?usp=sharing
ආතල් නම් තියේ වගේ.. මට Trial Date එක අගෝස්තු 8 වෙනිදා. මතක් වෙද්දිත් ඇග මෙව්වා වෙලා යනවා කියහන්කෝ...ආතල් එකක් දුන්නොත් අනිවා කියන්නම්
මටත් written exam ලබන සතියේ
Papers ටික නැද්ද බන් හොයාගන්න. එලකිරියෙ තිබුනා නේද![]()
W.O.T. ප්‍රනාන්දුගේ වේග පරීක්ෂණ පොතක් තියෙනවා. ඒක කළා නම් ගොඩ දාගන්න තිබ්බ.
මන් ඔන්න trial දවසේ ගිය වේරහැරට shortak ගහගෙන..trial පටන් ගන්න පැයක් වගේ තමයි තිබ්බේ...ඔන්න learners එකේ එකා කියපි shorta ගහගෙන trial කරන්න දෙන්නැ දිග කලිසමක් ඇදන් වරෙන් කියල...මොනා කරන්නද ලබ්බ වෙලාවේ කඩවල් වහල...500m ක් විතර ඇවිදන් ගිහින් තමයි රෙද්දක් තියෙන කඩයක් හොයා ගත්තේ...ගත්ත 350කට කාකි කලිසමක් ඇන්ද shorta උඩින්...දැන් ඔන්න trial එක..bike trial එක තම මුලින් තිබ්බේ ...රෙද්දේ 8 ගහන්න බැරි උනා කියහන්කෝ 8 ගහන්න ගියපු පලවෙනි සැරේම කකුල තිබ්බ..ආයි තව පාරක් try කල එත් හරි ගියේ නැ ... මන් දැක්ක examinar කාරය මොනාද ලියා ගන්නවා.. ඊට පස්සේ ඌ මට නවත්තන්න කියූවද කොහෙද ?මන් දැක්කේ නැ ,මන් 8 ගහන නැතුව නිකන් corn ටික ඉවරවෙනකන් ගිහින් ආපහු ආවා... ඒ පාර learners එකෙක් එක බැනපි දැක්කේ නැද්ද මිනිහෝ නවත්තන්න කියුව කියල...විලි ලැජ්ජාවේ බැ ...ඊට පස්සේ කොහොමහරි car එකේ trial එකනං අව්ලක් නැතුව ගොඩ දා ගත්ත..
දැන් තමයි පට්ටම සීන් එක..car එකේ trial ඉවර උනාම, examinar, bike එකටත් එක්කම pass කියල කොලේ දූන්නා ...අපිත් එක්ක එදා trial හිටිය එකෙක්වත් fail නැ ..කෙල්ලෙක් හිටියා ඒකි bike එක ඇල්ලුවෙත් නැ trial pass ,riverse කරද්දී corn 2ක් බිම trial pass... ..trial එකට කලින් දවසේ ගිහින් තමා learners එකක් බැලුවේ...කොහොමහරි මට ගියේ රැ 2000ක් වගේ තමා +කලිසම 350 ....

මන් ගත්තේ 2012 ..එතකොට car එක 1400 bike එක 600 ..බොරැල්ල පැත්තේ learners එකක්...මුස්ලිම් ,දෙමල කොල්ලෝ ටිකක් හිටිය learners එකක් ...උන් examinawa කලින් ඉදන් අල්ලන් ඉන්නවා ඇත්තේ.. ...නැත්නං ලොවෙත් මට bike එක නං pass කරන් නැ ...12ක් විතර හිටියා ..එකෙක් fail උන් නැනේ ...Lol yaku.
Mehenam aniwa 2k wath denawa aruta.eth fail karanawa bn.samaharadawaswalata learners walin ena bagayakata wada fail wenawalu.
සිරාවට, ඔය learners එක හම්බුන පින තමයි ඉතින්උඹ පට්ට වාසනාවන්තයෙක් බන්. මම ඔක්කොම හොඳට කරලා reverse එක ගහද්දි corn වල ගෑවී නොගෑවී වගේ වැදුනේ. fail කළා බන්.![]()
පට්ට ගැහිල්ලක් තමාape ekek innawa. U medical gaththeth na,trail dunneth na, exam liwweth na license thiyanawa. Hodama wade bara wahana ekath ekkama.![]()
. දැන් ඔහොම neutral කරන්න දගලන කොට අරූට තද උන මොන මගුලක් කරනවද ඔයි තමුසෙට ඕක neutral කරගන්න බැරිද ඇහුවා දන්නවනේ neutral එක ලග ඉරක් තියෙනවා මටත් 3 wheel පැදලා පුරුද්දක් තිබ්බේ නෑ මම කිවුවා මේක හරියට ඉරට එන්නේ නෑ neutral කරන්න බෑ කියල
. ඉර පුකේ ගහගනින් හු%තෝ බලපං පිටිපස්සේ වහන පෝලිමක් හැදුවා ප%යා ඉර හොයා හොයා හිටපන් ගනින් දැන් ඉස්සරහට කිවුවා මමත් දැන් බය වෙලා මු බනිනවා අමු කුණුහරපෙන් බල්ල වගේ ඉදල වැඩේ කරන් අවා.

මචන් හොඳට revision කරහන්
පාඩම් කරහන් ආශ්‍රිත ග්‍රන්ථ
හොදට ප්‍රැක්ටිකල් කරහන්
exam එක දවසේ යන්න කලින් ගෙදර පහනක් පත්තු කරලා පලයන්
ප්‍රශ්න වලට වෙන වෙනම උත්තර හොයහන්
ඔලුවේ වෙන දේවල් තියා ගන්නේ නැතුව exam එකට face කරහන
උබට බැරි නෑ පුළුවන් කොහොම හරි කරාග්නින්

අපි ගිය learners එකේදී එකෙක්ට යන ගමන් 2nd එකෙන් 3rd එකට දාන්න කීවම මේ යකා පාර මැද clutch එක පාගල hand brake එක ඇද්ද ...![]()