
ආයේ රිවස් එක ගහන්න කියලා.........'
මට එලව පොල් පෙනුනා... 
ඕක දන්න එවුන් දන්නවා ඔතන කොච්චර බයෙන් ද ඕක ගහන්නේ කියලා.... මොනා කරන්නද අයේ ඉතින් Start කරන් ගැහුවා රිවස් එක... හරි මැද්දෙන් ම වාහනේ ආවේ නෑ... නමුත් මම පාස් උනා.... Leaner එකේ අයියා කියනවා මගේ පුදුම වෙලාවක්ලු.... ජීවිතේට අමත වෙන්නේ නෑ...
.මම ට්‍රෑල් එකට ගිය වෙලාවේ එග්සැමිනර් මම වාහනේ ඩ්‍රයිව් කරන්න ගත්ත ගමන් ඇහුව මොනව ද කරන්නේ කියල. මම කිව්වා ඩෙන්ටල් ස්ටුඩන්ට් කියලා. ඒ පාර ඒ කතාවෙන් ම ආවා. දැන් මම සෙකන්ඩ් එකේ යන්නේ. ඒ පාර පොර කියපි මහත්තය අපි ටිකක් යං ඉක්මනට කියලා. ඉබ්බ දියට දාන කොට ඇන්නෑවෙ කිව්ව වගේ මම තර්ඩ් එකට කඩලා ෆෝත් එකටත් කඩලා ආවා වේගෙන්. කතා කර කර ම. නවත්තන්න කිව්වා. නැවැත්තුවා. පොර කියනවා මාත් එක්ක කතා කර කරම රූල්ස් මොනවත් කඩන්නේ නැතුව කන්සන්ට්‍රේෂන් එකත් තියං ආවාම පාස් නොකර ඉන්න පුළුවන් ද මහත්තයා කියලා එවෙලේ ම දුන්න කොලේ අත්සන් කරලා. මම බොහොම ස්තූතියි කියල ඇන්න ආවා.
පිටිපස්සේ හිටපු පොර කියනවා අයියේ ඔයා 50ට විතර එලෙව්ව නේ මම හිතුවේ ඔයාව ෆේල් කරා කියල.....ලොල්ස්....

mama me baluwe godak un 3wheeler trial denava kiyala kiyanava. eka anivaa karanna oni deyakda? nathnam okkoma aran thiyena eka hoda hinda gannavada?අඩෝ මට සැප්තැම්බර් 9 ට්Trial තියන්නේ bike,three wheeler බන් three wheeler එකේ තාම reverse එක අවුල් බන් මට![]()

යකෝ examiner උඹට මහත්තයා කියලත් කිව්වද? අපිට නම් කතා කලේ බල්ලොන්ට වගේ බන්. අනික ඌ ඔහොම කතා බහ කලෙත් නෑ. මහාධිකරණ විනිසුරු වගේ හිටියේ.![]()


මේ දවස් ඉකේ නිදාගන්න එක අමතක කරලා පාඩම් කරපන්
අර පහන බුලහ් කොලයක් උඩින් තියලා යන්න්,එතකොට වඩාත් හොදයි


උඹ දිහා බැලුවම මොකට්ටද කතා කරන්න හිතෙන්නේයකෝ examiner උඹට මහත්තයා කියලත් කිව්වද? අපිට නම් කතා කලේ බල්ලොන්ට වගේ බන්. අනික ඌ ඔහොම කතා බහ කලෙත් නෑ. මහාධිකරණ විනිසුරු වගේ හිටියේ.![]()


මටත් ජරාම සීන් එකක් උනා සෑහෙන කාලයක් වෙනවා ඉතින්. Al ඉවර උන ගමන් license ගන්න learners ගියා trial දවසේ මුලින්ම 3 wheel එක තමයි දුන්නේ ඕක අවුලක් නැතුව අරන් යනකොට දැන් ඇති නවත්තපන් කිවුවා neutral කරලා. examiner කාරය හොදටම ගසලා මේ ලබ්බේ cable adjust කරලා නැද්ද කොහෙද neutral වෙන්නෙම නෑ. උඩට පයිනවා යටට පයිනවා. දැන් ඔහොම neutral කරන්න දගලන කොට අරූට තද උන මොන මගුලක් කරනවද ඔයි තමුසෙට ඕක neutral කරගන්න බැරිද ඇහුවා දන්නවනේ neutral එක ලග ඉරක් තියෙනවා මටත් 3 wheel පැදලා පුරුද්දක් තිබ්බේ නෑ මම කිවුවා මේක හරියට ඉරට එන්නේ නෑ neutral කරන්න බෑ කියල
. ඉර පුකේ ගහගනින් හු%තෝ බලපං පිටිපස්සේ වහන පෝලිමක් හැදුවා ප%යා ඉර හොයා හොයා හිටපන් ගනින් දැන් ඉස්සරහට කිවුවා මමත් දැන් බය වෙලා මු බනිනවා අමු කුණුහරපෙන් බල්ල වගේ ඉදල වැඩේ කරන් අවා.
මොන ට්‍රයල්ද බන්
ඔන්න ඔය ගල්කිස්සෙන් හරි ස්ලේව් අයිලන්ඩ් එකෙන් හරි 21000ක් දීලා ලයිසන් එක ගනින්![]()
mama me baluwe godak un 3wheeler trial denava kiyala kiyanava. eka anivaa karanna oni deyakda? nathnam okkoma aran thiyena eka hoda hinda gannavada?![]()
mama me baluwe godak un 3wheeler trial denava kiyala kiyanava. eka anivaa karanna oni deyakda? nathnam okkoma aran thiyena eka hoda hinda gannavada?![]()


නුවරදී ලයිසන් ගත්ත නං ඉතින් ලොකුම ආතල් එක පට්ට අවුවේ අර දූවිලි ගොඩේ හවස් වෙනකන් හිටං ඉන්න එක තමාට්රයල් පෙන්නන වෙලාව වෙද්දී හොඳ පණ ගිහින්





අපි ගිය learners එකේදී එකෙක්ට යන ගමන් 2nd එකෙන් 3rd එකට දාන්න කීවම මේ යකා පාර මැද clutch එක පාගල hand brake එක ඇද්ද ...![]()



හම්මෝ යකෝ මේක මැවිලා පේනවා අයිසේ.....![]()
