Trial පෙන්නන්ඩ ගිහින් වෙච්ච රසබර සිදුවීම්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    ට්‍රයල් පෙන්නනකොට අපිට සෙට් උනේ වෑන් එකක් 🚐 අපි සෙට් එකේ හිටියා ලස්සන සුදු හුරුබුහුටි කෑල්ලක් 👩‍🦰 මේකි වෑන් එක අරන් ගියා කිසි කේස් එකක් නැතුව ශේප් එකේ, අපි හිතුවා මේකි ගොඩ තමයි කියලා 1KM විතර ගියාම එකසැමිනර් කිව්වා හරි දැන් අයිනට කරලා නවත්තන්න කියලා, ආයේ ඉතින් මේකි අයිනට කරලා නැවැත්තුවා කියන්නේ එකසැමිනර් ගාව දොරයි සයිඩ් කණ්ණාඩියයි තාප්පෙකට හේත්තු වෙන්නම අයින් කලා :sorry: කෙල්ලගේ සුදු මූණ ක්ෂණිකව රතුම රතු පාට උනා, එක්සැමිනර් කිව්ව හරි ෂෝක් පාර අයිනේ මනුස්සයෙක් එහෙම හිටියනම් කියලා ඒ අස්සේ ඒකී අඩන ගමන් කියනවා ඉතින් සර් අයින් කරලා නවත්තන්න කිව්ව නිසා අයින් කරා කියලා...:lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මම ට්‍රයල් පෙන්නපු දවසෙ මට හොඳටම උණ හැදිලා තිබුනෙ, උදේ පාන්දර හෙන අමාරුයි පැනඩෝල් දෙකක් බීලා උණ අඩු වෙන්නත් කලින්ම බයික් එකේ ට්‍රයල් දෙන්න උනා. ඇඟටත් අමාරුයි ඒ කාලෙ ලොකුවට බයික් පදින්නත් බෑ, උනත් එක්ක ඒක ෆේල් උනා
    ත්‍රවිල් එකේ ට්‍රයල් එක ගේමක් නැතුව දුන්නා, ඒ කාලෙ ගෙදර ත්‍රීවිල් එකක් තිබුනා ඒක නිසා ඒක හොඳටම පුලුවන්
    වාහනේත් අවුලක් නැතිව ගියා, නතර කරද්දි ටිකක් ඕනවට වඩා අයින් උනා, අයිනෙ තිබුනු වැටක පොඩි කොල අත්තක් වාහනේ ඇතුලටත් ආවා. එක්සැමිනර් කොල අත්ත වාහනෙ ඇතුලට තව ටිකක් ඇදල මට පෙන්නුවා, මම හිතුවා බඩු හරි කියලා
    ඒ උනාට බයික් ඇරෙන්න අනික් දෙක පාස්
    ගෙදර බයික් එකක් තිබුනෙත් නැහැ ඒක නිසා මම ආයෙත් බයික් ලයිසන් ගන්නෙ නැතිව අර පාස් උනු දෙකට විතරක් ලයිසන් එක ගත්තා
    අවුරුදු ගානකට පස්සෙ ආයෙ බයික් පිස්සුවක් හැදිලා බයික් ලයිසන් එක වෙනම ගත්තෙ
     
    • Love
    Reactions: Candid-B

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,451
    13,043
    113
    🌎
    ට්‍රයල් පෙන්නන දවසෙ එකෙක් සුදු ශර්ට් එකක් ඇදගෙන අවේ නැහැ කියල ඌ ගියා සුදු ශර්ට් එකක් ඇදගෙන එන්න. පොර එනකොට පරක්කුයි. කොහොමහරි ලර්නර්ස් එකෙ පොර (වයස 55 විතර ඩයල් එකක්) අපිවත් දාගෙන හෙන වේගෙන් ට්‍රයල් දෙන තැනට යනව. වේගෙන් යන හින්ද ඌ ඩබල් ඉරක් කපාගෙන බස් එකක්ද කොහෙද ඉස්සර කරා. ඉස්සර කරන කොටම (වෑන් එකෙන් 90% විතර අනිත් පැත්තෙ ට්‍රැක් එකෙ තිබ්බෙ) අනිත් පැත්තෙ ට්‍රැක් එකේ පොලිස් බයික් එකක් ඇවිල්ල පාර මැදම වෑන් එක නවත්තල ලර්නස් එකෙ අන්කල්ට කුනුහර්පෙන් බැන්නා. 🤣🤣
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,033
    113
    Mother Earth
    @AnuradhaRa උඹට මොනා හරි කියන්න තියෙනවද? 🙂

    ට්‍රෑල් දවසේ අපේ ලර්නස්එකෙන් 5 අරන් වෑන් එකට දැම්මා. මම 5වෙනියට. ඇන්ටියෙක් හිටියා ඒකී මට කලින්. පළවෙනිය පොඩි කොල්ලෙක්. ඌත් පාස්. දෙවනියා මැරයෙක් වගේ ඩයල් එකක්. ඌ හැන්ඩ් සිග්නල් දැම්මේ නෑ කියලා ෆේල්. 3 වෙනියත් පාස්. ඊට පස්සේ 4 වෙනියට අර ඇන්ටි නැග්ගා. ඒකී ඇදගෙන ඇවිත් හිටියෙත් සාරියක්. එකී ප්‍රාදේශිය ලේකම් එකක මම හිතන්නේ ජොබ් එක කරන්නේ. වාහනේ ස්ටාට් කරා. දකුණට සිග්නල් දැම්මා. පාර බලන්නේ නැතුව වෑන් එක එක සැරේම පාරට දැම්මා සිම්හලූ. ඒත් එක්කම කන්ටේනරයක් ආවා. ඌ හෙන ගේමක් දීලා බ්‍රේක් කර ගත්තා. කොහොම හරි කන්ටේනරේ ගෑවි නොගෑවී බේරුනේ. කන්ටේනරේ වැදුන නම් වෑන් එක පිටී පස්සේ හිටපු අපි ටිකට බඩුම තමයි. කන්ටේනරේ එකත් පාරේ අනිත් පැත්තට කපලා නවත්ත ගත්තේ. ඌත් තව ටිකෙන් කඩපෝලිමක් කඩාගෙන යනවා. ඒක නෙමෙයි හොදම වැඩේ. මේකී මෙච්චර දෙයක් කරලත්පා රට දාලත් 40-50kmphට වගේ මීටර් 200ක් විතර ගියා. එක්සැමින කාරයයි, ලර්නස් එකේ කාරයයි නවත්තපිය කියලා බනිනවා. මේකිට නවත්තන්නත් සිහි නෑ. මේකි වැටේ වද්ද ගනී කියලා බයට එක්සැමිනර් කාරයා අරකිවත් පෙරලගෙන බ්‍රේක් එක පාගන ගමන් හැන්ඩ් බ්‍රේක් ඇද්දා. ඒක නෙමෙයි හොදම දේ. අරූ පුප ඉරාගෙන බ්‍රේක් පාගගෙන ඉන්නවා. ඒකි ඒ අස්සේ ඇක්සලේටරේ ලෑල්ලටම පාගගෙන ඉන්නවා. :lol: ලර්නස්වල හැන්ඩ් බ්‍රේක් ඇද්දොත් ඇද්දම තමයි. පුරුදුවෙන උන් නිසා හැන්ඩ් බ්‍රේක් ඇද්ද ගමන් වාහනේ හෙලවෙන්නෙ නැති වෙන්න උන් ඒක එජස් කරනවනේ. දැන් අරකි ඇක්සලේටරෙ ලැල්ලට පාගගෙන ඉද්දි වාහනේ යන්නෙ නෑ. වාහනේ රේස්වෙනවා. පිටීපස්සේ කලු දුම් විමානයයි. අන්තිමට එක්සැමින හොද කුනු හරුපයකුත්කියලා වාහනේ නැවත්තුවා. අරකිගේ කොලේ කපලා , මොනවද මන්දා ලිව්වා. ලර්නස් කාරයටත් හොදටම බැන්නා පුරුදු නැති උන්ව එක්කන් ආව එකට. ඊළග හිටීයේ මම. මම ඉතින් වාහනේ අරන් පාරට දලා යනවා. දැන් කිලෝ මීටර් 3ක්ජ් විතරත් ගියා. එක්සැමින කාරයා මොකුත් කියන්නෙත් නෑ.සද්දයකුත් නෑ. අනිත් උන්ට එච්චර දුර එලවන්න දුන්නෙත් නෑ. මම හෙමීට ඇස් කොනින් එක්සැමින කාරයා දිහා බැලුවා. ඌ ගල් ගිලලා වගේ ඉස්සරහ බලන් වෙන සිහියකින් ඉන්නේ. මම මුගෙ අවදානේ බිදින්න ඕනි නිසා ඉස්ස්සරහා යන එකෙක්ට හෝන් එකක් ගැහුව. ඊට පස්සේ තමා ඌ පියවි සිහියට ආවේ. අර වෙච්ච දේට පොරත් ෂෝක් වෙලා. උබ මෙච්චර දුර ආවද කොල්ලෝ කියලා ඌත් හිනාවෙනවා. ඊට පස්සේ උබ පාස් කොල්ලෝ කියලා මට කිව්වා.

    මැවිලා පෙනුනා 🤷‍♂️ උඹ වැල කතා ලියන්න පටන් ගනින්කෝ බන්. 😍 "ඒක නෙමෙයි හොඳම දේ" කියද්දී තවත් කියවන්න කුතුහලය වැඩි වුණා. 🤷‍♂️
    ------ Post added on May 16, 2025 at 10:49 AM
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,722
    113
    Case 1
    Apita trail padinna dunne lite ace van ekak. Rata pandithayek hitiya uge kaiwaruwa iwarayak na apu wele indan. Uge gedara wahana 2-3k tiyenawalu eth license ganna uwamanawak tibbe na hondata driving puluwan arakada meka kiyala talk denawa ho gaala.
    Trail eka yanna kalin van ekak wanguwak kapala reverse karanna dunna hama ekatama. Mu hena wegen reverse ekata kapuwane examiner ge dihawata. Examiner kanuwakata panala berune. Naththan aru porawa happan yanawa. Uta hondata banna.

    Case 2
    Dan trail eka yanawa. Hatharaman handiyakin ekek hazard light daagena giya. Maath loss una mokada learns eken mata ehema ekak kiyala dunne nathi nisa. Examiner aruta banna kawuda buruwo hatharaman handiyakin yaddi hazard light daanna kiyala dunne kiyala.

    Case 3
    Motorcycle trail pennana eke bike witarak ganna unta 8 gahala iwara wele ehemma langa tibba wata rawuma wate rawumak gihin awilla nawattanna dunna. Onna dan gaaniyek awa. Awulak nathuwa wada dekama karala awilla bike eke dakunu patten bassa accelerator eka allagena. Ammata siri me gaani bike ekath ekkama bima dige adila giyane. Ekek duwala awilla pitipasse rode issuwa. Me gaani bayata accelerator eka uparima race karagena atharinne nathuwa hitiya. Passe athata gahala thama athariye.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,670
    10,258
    113
    එක්සැමිනර් හිටියෙ ගෑනු කෙනෙක්. ත්‍රිවිල් එකේ යන ගමන් ත්‍රීවිල් එක ෆාමසියක් ගාව නවත්තන්න කිව්වා. ඉතින් මාත් නැවැත්තුවා. ටිකක් දුර යනකොට ගෙස්ට් හවුස් එකක් පෙන්නලා ඒක ඇතුලට හරවන්න කිව්වා. මම බැලුවා මොකද කියල. පස්සෙ මාව ඇතුලට එක්කන් ගිහින් මල්ලි අපි සෙක්ස් කරමුද ඇහුවා. මාත් හා කියල කියල සෙක්ස් කරා.
    මේව බලන්න තමා ත්‍රෙඩ් එක දැම්මෙ,
     
    • Haha
    Reactions: Candid-B

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    මගෙ එක මෙතන දාන්නම් එතකන් උබර්ලගේඑව දාපල්ල
    Ko umbe eka?
    මම UK ඩ්‍රයිවින් ටෙස්ට් එකේ 60 mph පාරේ වලක් බේරන්න වේගේ අඩුකරලා ෆේල් වුනා.
    Mawath NZ waladi himin giya kiyala palaweni sare fail kala
    learners eke eka tama u ekka sex karala thiyenne


    "මම හෙමීට ඇස් කොනින් එක්සැමින කාරයා දිහා බැලුවා. ඊට පස්සේ උබ පාස් කොල්ලෝ කියලා මට කිව්වා."
    Gay examinor
    Case 2
    Dan trail eka yanawa. Hatharaman handiyakin ekek hazard light daagena giya. Maath loss una mokada learns eken mata ehema ekak kiyala dunne nathi nisa. Examiner aruta banna kawuda buruwo hatharaman handiyakin yaddi hazard light daanna kiyala dunne kiyala.
    Double Signal පොන්නයෝ
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    ට්‍රයල් පෙන්නන දවසෙ එකෙක් සුදු ශර්ට් එකක් ඇදගෙන අවේ නැහැ කියල ඌ ගියා සුදු ශර්ට් එකක් ඇදගෙන එන්න. පොර එනකොට පරක්කුයි. කොහොමහරි ලර්නර්ස් එකෙ පොර (වයස 55 විතර ඩයල් එකක්) අපිවත් දාගෙන හෙන වේගෙන් ට්‍රයල් දෙන තැනට යනව. වේගෙන් යන හින්ද ඌ ඩබල් ඉරක් කපාගෙන බස් එකක්ද කොහෙද ඉස්සර කරා. ඉස්සර කරන කොටම (වෑන් එකෙන් 90% විතර අනිත් පැත්තෙ ට්‍රැක් එකෙ තිබ්බෙ) අනිත් පැත්තෙ ට්‍රැක් එකේ පොලිස් බයික් එකක් ඇවිල්ල පාර මැදම වෑන් එක නවත්තල ලර්නස් එකෙ අන්කල්ට කුනුහර්පෙන් බැන්නා. 🤣🤣
    අඩෝ දැන් සුදු ෂර්ට් ඇඳගෙන ට්‍රයල් පෙනන්න ඕන කියල නීතියක් තියේද?
     

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa උඹට මොනා හරි කියන්න තියෙනවද? 🙂
    ක්ලච් එකකින් නෙමේ ට්‍රයල් පෙන්නුවෙ

    ලොන්සින් එකකින්, ජියර් එක දාලම දෙනව, දෙකටද කොහෙද

    අට ගහන්න විතරයි තිබුණෙ
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    රිවස් එක ගන්න තිබ්බේ කන්දකට තියෙන පාරකට. දුන්නේ මැනුවල් වෑන් එකක් . ලයිට් ඒස් වගේ මතක . කට්ටිය නවත්ත නවත්ත රිවස් කරනවා , රේස් කරනවා . ඉස්සරහට ගන්නවා ආයේ රිවස් දානවා . හිටිනවා එක විකාරයයි . මගේ චාන්ස් එක ආවා , පාරේ මැදක් විතර අරන් එක පාරෙන් රිවස් එක ගහල හෑන්ඩ් බ්රේක් ඇදල නවත්තන් හිටිය .

    ට්‍රයල් බලන්න ආපු එකා කන්න වගේ බලන් ඉදල අහනවා , නම දාල තියෙන ලර්නස් එකෙන් නම් පුරුදු උනා වෙන්න නම් බෑ , ලයිසන් නැති උනාට වාහන එලවනවා වගේ නේද කියල . මන් හිනාවක් දාල හිටිය . ඌ පාස් එකක් දාල කොලේ දුන්න .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,033
    113
    Mother Earth
    ක්ලච් එකකින් නෙමේ ට්‍රයල් පෙන්නුවෙ

    ලොන්සින් එකකින්, ජියර් එක දාලම දෙනව, දෙකටද කොහෙද

    අට ගහන්න විතරයි තිබුණෙ
    උඹ සැහැල්ලු වාහන ලයිසන් ගත්තේ නැද්ද? 🤷‍♂️
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,001
    10,287
    113
    අපේ කොල්ලෙක් වෑන් එකේ trial එකේ වටරවුමෙදි බ්‍රවුසරයක හැප්පෙන්න ගිහින් examiner බය වෙලා fail කරල තිබුණා.
     

    AnuradhaRa

    Well-known member
  • උඹ සැහැල්ලු වාහන ලයිසන් ගත්තේ නැද්ද? 🤷‍♂️
    සැහැල්ලු වාහන
    ත්‍රීවිල් එලවන්න මට අමාරුයි බං
    හරියට කෝඩිනේට් වෙන්නෙ නෑ අත පය
    පාරෙ පරතරය හිතාගන්නත් බෑ
     
    • Haha
    Reactions: Candid-B