Trial පෙන්නන්ඩ ගිහින් වෙච්ච රසබර සිදුවීම්

Batfleck

Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    මම UK ඩ්‍රයිවින් ටෙස්ට් එකේ 60 mph පාරේ වලක් බේරන්න වේගේ අඩුකරලා ෆේල් වුනා.
    Man UK wala first eka fail una 'Positioning - Normal Driving' fault eka nisa. Second eka nam goda dagaththa. Driving discipline hadune UK test eka nisa habai. 1 hr wage yanawa ne test eka.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    කටාර් ලයිශන් ගන්න ගිහින්, බෙල්ලෙන් ඇදලා කාර් එකෙන් එලියට දැම්මා පොලිසියෙ හුකන්නා. හැබැයි alkhebra eke 80ක බැච් එකෙන් එදා පාස් උනේ මමත් එක්ක 22කයි. එදා ෆෙල් උනා නම් වහ කනවා ඒ වෙද්දි ලයිශන් නැතුව අවුරුද්දකට වඩා හොරෙන් එලවනවා. ෆස්ට් ටයිම් ම පාස්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,362
    113
    - උඩරට -
    2011 දී , ලර්නර්ස් එකකට ගියා..
    කාර් වෑන් ගට්ටේ..
    ඇල්ටෝ එක දුන්නේ පදින්න ..
    හොඳට පුරුදු උනා ..
    ට්‍රයල් දවස ආවා..

    නාකී මයිනා එතකොට සිරි ලංකාවේ ජනාධිපති 😁
    ඌ එනවා කියලා මග දිගට ආමි එකෙන් දාලා බැරියර් එක්ක ටවුම පුරා..
    4 ක් ගියා .. කෙල්ලො 3 යි මායි...

    ඉස්සෙල්ලාම එක කෙල්ලෙක් ගෙන් පටන් ගට්ටා.. හොඳට එළවන් ගියා මගදි කහ ඉරක් උඩදි එක්සැමිනර් නතර කරන්න කීවා.. එතකොට ඔක්කොම කහ දැන්නේ ඉර සුදු වෙලා තියෙන්නේ 😁 අර මෝඩ මූසලි දබක් ගාලා කහ ඉර උඩම නතර කරා ...
    එක්සැමිනර් - ඔහොම්මම බැහැලා ගෙදර යන්න ආයේ එන්න එපා කීවා ඒකීට 🤣 මූණ පුක වෙලා ඒකී ගියා..

    මම බයෙන් බයෙන් ඔයා යන්න ඔයා යන්න කිය කියා අනිත් දෙන්නට පාස් කරා 😁 උන් හොඳට කරා ගොඩ දා ගට්ටා..

    අන්තිමයා මම.. නැග්ගා වාහනෙට.. මූ අරකිට වගේම එක පාර කහ ඉරක් උඩදි නතර කරන්න කීවා.. මම කහ ඉර පන්නලා අයිනෙන් නතර කරා.. මූ කොලේට හරියක් දැම්මා එවෙලේ.. හැපී මූඩ් ඔන් උනා මගේ 🤩 ඔහොම යන ගමන් දකුණට කපන්න ගගා කියනවා අරූ.. මම ඉතින් හෑන්ඩ් සිග්නල් දානවා කරක කරක.. අවුලක් නෑ .. ලර්නර්ස් බුවත් හැපී එකේ..

    ඔන්න එක්සැමිනර් කීවා ඌව ඔෆීස් එකෙන් දාන්න කියලා.. මම යනකොට කැරි මයිනා එනවා චොපර් එකේ.. 😡😁 උගේ චොපර් එක බාන පේන මානේ ටමා එක්සැමිනර් ගේ ඔෆීස් එක තියෙන්නේ.. ආමි පොලිස් එවුන් එක පාර බැරියර් බෝඩ් ඇල්ලුවා වාහනේ නටර උනා ජබොක් ගාලා.. ස්ටාට් කරලා ආයේ යනකොට ආයේ නතර කරනව , 3 පාරක් නතර කරා හිට්ටා 😭.. ඔන්න අරූගේ ඔෆීස් එක ළඟට ආවා ඌ කීවා අයිනට දාන්න කියලා මම හෑන්ඩ් සිග්නල් දාලා නතර කරණකොට අරූ එක පාරම සුක්කානම අල්ලන් මට බැන්න කොහෙද ඕයී යන්නේ කියල 🤣 බලනකොට එතන කානුවක් 🤣 තව පොඩ්ඩෙන් හබක් 😭 අවුලක් නෑ පාස් කරා..

    පස්සේ ඉතින් ලර්නර්ස් බුවාට බුලත් අතක් දීල වැඳලා ආවා.. වදිනකොට ඌ කියනවා මේ වොච් එක අරන් දුන්නේඅර ළමයා , මේ සපත්තු දෙක අර ලමයා, මේක අරයා වගේ කතා.. ඌට තෑගී ඕනී වෙලා 🤣 හා කියලා ආවා ආයේ ගියේ නෑ.. දැන් නම් පොර මැරිලා ඇති..

    පුරුදු වෙන කාලේ 2km විතර දුර යන්න දෙනවා.. මම යනවා අවුලක් නැතුව 80 ට පාගලා.. එක පාරක් 100 ට ගියා ඌ බැන්නා මට 😁 ඌට බයයි ලු.. ඌ යන්නේ උපරිම 40 ට..
     
    • Haha
    Reactions: clumsyhulk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,399
    1
    62,023
    113
    Mother Earth
    සැහැල්ලු වාහන
    ත්‍රීවිල් එලවන්න මට අමාරුයි බං
    හරියට කෝඩිනේට් වෙන්නෙ නෑ අත පය
    පාරෙ පරතරය හිතාගන්නත් බෑ
    laugh-ketawa.gif
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,268
    113
    දෙහිවල
    එක්සැමිනර් හිටියෙ ගෑනු කෙනෙක්. ත්‍රිවිල් එකේ යන ගමන් ත්‍රීවිල් එක ෆාමසියක් ගාව නවත්තන්න කිව්වා. ඉතින් මාත් නැවැත්තුවා. ටිකක් දුර යනකොට ගෙස්ට් හවුස් එකක් පෙන්නලා ඒක ඇතුලට හරවන්න කිව්වා. මම බැලුවා මොකද කියල. පස්සෙ මාව ඇතුලට එක්කන් ගිහින් මල්ලි අපි සෙක්ස් කරමුද ඇහුවා. මාත් හා කියල කියල සෙක්ස් කරා.
    අදට ඇති මේ ලබ්බ
     
    • Haha
    Reactions: Candid-B

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඔන්න මම ගියා ලයිසන් ගන්න කුරුණෑගල නිසා හෙන සෙට් එකක් එනව ලයිසන් ගන්න අම්මට සිරි 300ක් විතර
    බයික් එක ගොඩ දාගත්ත.
    වෑන් එකේ රිවස් එකත් ගොඩ

    ඔන්න දැන් යනව පාරෙ ට්‍රයල් එක.

    මට කලින් හිටිය හෙන පණ්ඩිතයෙක්
    මූ ගුලි දෙකක් සාක්කුවෙ දා‍ං එකක් කාල මටත් දික් කරා මම ඇහුව දැන් උබට පුලුවන්ද ගුලිය කාල වාහනේ එලවන්න කියල මූ හෙන ගැම්මට කිව්ව ගුලියෙන් තමා වාහන එලවන්න ඕන සුපිරි ගැම්මක් එනව කියල.

    ඔන්න මූ මට කලින්

    නැග්ග ෆස්ට් එකට දැම්ම පාරට ගත්ත අරං ස්පීඩ් එක ගන්නත් කලින් දැම්ම තර්ඩ් එකට දැන් වාහනේ ගැස්සි ගැස්සි යනව එක්සැමිනර් කාරය කියනව වැරදි ගියර් එකේ තියෙන්නෙ කියල මූ නෑ අහන්නෙ නවත්තනව කියල සද්දෙට කිව්ව කෙලින්ම ගේක ගේට්ටුවක් ඉස්සරහ

    ගත්ත මුගෙ කොලේ

    ආ මූ දෙපාරක් ෆේල් වෙලා නේද මේ වාහනේ ගෑව

    පුතා හැමෝටම හැමදේම බෑ ඔයාටත් වාහන පදින්න බෑ ඒ නිසා මේ පාරෙ ඉන්න අහිංසක මිනිස්සු අමාරුවෙ නොදා ඉන්න හොදද ආයි වාහන එහෙම පදින්න එපා ගාල ඌව බැස්සුව.

    ඉට පස්සෙ මට මට කෙලින් පාර සෙට් උනා වාහනත් නෑ වැඩිය මම ශේප් එකේ පාස් උනා.
     
    • Love
    Reactions: KrishanL89