mu giya canadawak na habaiTriangle of Sadness
- ගෝටා
- කැනඩාව
- කඩේ ගත්ත දෙමළා

මම පෙට්ටියක් කැඩුවේ මට අවුරුදු 05 දී විතර... ළග ගෙදරක සීයා කෙනෙක් මලා... අපි ඒ ගේ ඇතුලේ එහෙ මෙහෙ යන කොට බිස්කට් පෙට්ටි ගොඩ කරල තියෙනව දැක්ක... මම එක පෙට්ටියක් අමාරුවෙන් හොරෙන් උස්සලා එළියට ගෙනල්ලා කඩන්න ට‍්‍රයි කරා... ඉස්සරවෙලාම උඩින් අත ගාලා බැලුවා.... හීනියට දාරයට අහුවුණා... තව ටිකක් ඇගිල්ලෙන් පල්ලෙහාට ඇදගෙන යන කොට හීනියට කාණුවට අහු වුණා... දැන් මගේ දාඩියට ද කොහේද ඒ දාරය තෙත් වෙලා.... පෙට්ටියෙන් හීං සද්දයකුත් එනවා... ඊට පස්සේ ගත්ත මගේ මෙව්වා එක.... ඒ කිව්වේ මම කලිසම් සාක්කුවේ දාගෙන හිටපු පුංචි පිහිය.... ඉතිං පිහිය දාරය දිගේ ඇදගෙන ගියාට පෙට්ටිය ඇරුනේ නෑ... සද්දෙ ටිකක් වැඩි වුණා විතරයි.... අන්තමට වට පිට බලල පිහිය තද කලා.... අප්පට පුංචි සද්දයකුත් එක්ක පිහිය ඇතුලට ගියා.... එක පාරටම රතු පාටට මොනවදෝ එලියට ගලනවා... බලද්දී පිහියෙත් රතු පාට... මම හොදටම බය වුණා.... බලද්දී මම කඩල තියෙන්නේ සෝස් සැෂේ පැකට් දාල තිබ්බ පෙට්ටියක්... එදා තමයි මම පළවෙනි පාරට පෙට්ටියක් කැඩුවේ....
මේ comment එක කියවද්දි අඩනේවා එක දිගට කියවන් ආව නන් උඩ ඉදලමඅම්බෝ..![]()