- *හැමෝම කියන්නෙ අපි මෙරි-ගෝ-රවුමෙ ගිය හැටි ගැන, කවුරුත් කතා කරන්නෙ නෑ අපේ trigger discipline ගැන*
trigger discipline කියන්නෙ muscle memory වලින් එන දෙයක්. ගේම් පිස්සෙක් keyboard එකට වම් අත තිබ්බම මහපට ඇඟිල්ල යන්නෙ space bar එකට, අනිත් ඇඟිලි හතර යන්නෙ W,A,S,D අකුරු වලට. අපි TV remote එකක් අතට ගත්තම ඇඟිලි දෙකක් නිකංම යන්නෙ පිටිපස්සෙ battery bay එකට. ඒක කවුරුත් කියන්න ඕනෙ නෑ, ඔටෝ වෙනවා.
trigger discipline එකත් ඒ වගේමයි., නිවැරදි හමුදා පුහුණුවක් ලබපු සොල්දාදුවෙක් අවියක් දරාගෙන ඉන්නකොට හුරු අත grip එකට යනවා. මහපට ඇඟිල්ලත් එක්ක ඇඟිලි හතරක් grip එක වටේ එතෙනවා, දබර ඇඟිල්ල trigger එකට උඩින් තියෙන යකඩ තහඩුවෙ තිරස්ව රැඳෙනවා.
එතන දබර ඇඟිල්ල තියාගත්තම කෙලින්ම උඩින් තියෙන්නෙ fire selector switch එක. මේ switch එකේ options තුනක් තියෙනවා. Safety On/Automatic Fire/Semi-Automatic Fire.
වෙපන් එක Safety on එකේ තියෙනවා නන් selector switch එකත් තියෙන්නෙ තිරස්ව. එතකොට switch එකට යටින් ඇඟිල්ල තියාගන්න හොඳට ඉඩ තියෙනවා. බැරිවෙලාවත් switch එක auto හෝ semi-auto මෝඩ් එකේ තිබ්බොත් ටක්ගාල දබර ඇඟිල්ලෙන්ම switch එක උඩට උස්සලා safety on තත්වයට ගේන්න පුලුවන්.
"වෙඩි තියන්නෙ නැත්තං ඇඟිල්ල කොකා උඩ තියාගන්න එපා!"
. වෙපන් එකක් අතේ තියන් කඩේ යනකොට, වෙලට බහිනකොට, ටීවි බලනකොට කොකා උඩ ඇඟිල්ල ලොවෙත් තියාගන්නෙ නෑ.. ඒ වගේම selector switch එකත් අනිවා Safety On එකේ තියෙන්නෙ ඕනෙ. 
ඔබ වෘත්තිමය හමුදා පුහුණුවක් ලබපු කෙනෙක් නම්, ඔබ මොන අවස්ථාවේ හිටියත්, ඔබගේ පෞද්ගලික දේශපාලන/ආගමික මතය මොකක් උනත්, ගිනිඅවියක් අතේ රැඳෙනකොට muscle memory එක කික් වෙලා trigger discipline එක ඔටෝමැටිකලි ක්රියාත්මක වෙනවා.
2004 ඉඳන්ම ඇෆ්ඝන් හමුදාව (ANA/ANSF/ANDSF) පුහුණු කලේ එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ සංවිධානය. මේ පුහුණු වැඩපිලිවෙලට කිව්වෙ International Security Assistance Force (ISAF) කියලා. පසුකාලීනව මේක Resolute Support Mission ලෙසත් හැඳින්නුවා. මුළු ඇෆ්ඝන් හමුදාවම NATO Military Standard (STANAG) වලට අනුකූලව බටහිර සංග්‍රාමික යුධෝපක්‍රම පුහුණු කෙරෙව්වා. හැබැයි නේටෝව යටතේ පුහුණුව ලබපු ගොඩක් ඇෆ්ඝන් සොල්දාදුවො හමුදාව හැර ගිහිල්ලා තලේබාන්ලට එකතු උනා... මේ තියෙන්නෙ ඒකෙ ප්‍රතිඵලේ!
මේ කොල්ලො සෙට් එකම බටහිර හමුදා පුහුණුව ලබපු අය. ටොප් බඩු!
*discipline
Copy
Tharindu Deeptha Rupasinghe