koolit

Member
May 3, 2017
24
0
0
Gannawanm ithin Philips ekak ganin..mama issaroma laba ekak gaththe eka 1 year wath use karanna bari una..dan philips ekak arana 2 year walata wada use karanwa :)
 
thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පෝරිසාදයා;25187390 said:
    Xiaomi Enchen Trimmer
    Trimmer
    Aliexpress බලපන් 2500/= පට්ට

    meka sira baande, math genawa:yes::yes:

    kochchara welawak ekadigata trim karanna plwnda bn?
    full charge wenna kochchr wela ynwd?
    tikak wela trim karaddi heat wenne ehema nadda?
    clipper eka nathuwa trim karoth note ekatama wage trim wenawada?
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    One%20Blade%2012.jpg

    Best :love:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    philips ඕන එකක් ගනින්. උඹේ ඕනෑකම හැටියට තමයි.
    මම රැවුල කපන්න විතරක් ගත්ත 2500ක් ද කොහෙද උනේ ඒ දවස්වල

    download.jpg
    [/url][/IMG]

    දැන් අවුරුදු 3ක් විතර වෙනවා තාම ගන්නකොට දාපු battery එකමයි blade මාරු කරෙත් නැහැ
     
    • Like
    Reactions: D_Mad

    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    kochchara welawak ekadigata trim karanna plwnda bn?
    full charge wenna kochchr wela ynwd?
    tikak wela trim karaddi heat wenne ehema nadda?
    clipper eka nathuwa trim karoth note ekatama wage trim wenawada?

    මේක ට්‍රැවල් කරන උන් වෙනුවෙන්ම හදපු එකක්
    ඒ හින්දා සිංගල් චාජ් එකක් මාස් තුනක් තියෙනවා
    මම තාම ගෙනාවට පස්සේ චාජ් කරලම නෑ ..මාස 4ක් විතර වෙනවා

    ට්‍රිම් කරද්දී හීට් වෙන්නේ නැහැ, මාර ලයිට් වෙයිට්, සද්දේ අඩු බාන්ඩයක්
    කිල්පර් එක නැතුව කරාම නෝට් එකටම ට්‍රිම් වෙන්නේ නෑ .. මිලිමීටර් ගානකපොඩි කොටසක් ඉතුරු වෙනවා.. නෝට් එකටම ගන්නනම් රේසර් කරන්න වෙනවා
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේක ට්‍රැවල් කරන උන් වෙනුවෙන්ම හදපු එකක්
    ඒ හින්දා සිංගල් චාජ් එකක් මාස් තුනක් තියෙනවා
    මම තාම ගෙනාවට පස්සේ චාජ් කරලම නෑ ..මාස 4ක් විතර වෙනවා

    ට්‍රිම් කරද්දී හීට් වෙන්නේ නැහැ, මාර ලයිට් වෙයිට්, සද්දේ අඩු බාන්ඩයක්
    කිල්පර් එක නැතුව කරාම නෝට් එකටම ට්‍රිම් වෙන්නේ නෑ .. මිලිමීටර් ගානකපොඩි කොටසක් ඉතුරු වෙනවා.. නෝට් එකටම ගන්නනම් රේසර් කරන්න වෙනවා

    thanks mchn. Xiaomilage india release krpu model ekak ganna haduwa.stock na mehe kohewath.hoyaganna bari unoth enchen ekak gnnw ehnm.

    thanks mchn reply ekata
     
    • Like
    Reactions: D_Mad

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    philps ganin. dinapala eke tinawa. mn gatta ekata awruddak wenawa dn supiriyata wada