පෝරිසාදයා;25187390 said:Xiaomi Enchen Trimmer
Trimmer
Aliexpress බලපන් 2500/= පට්ට
meka sira baande, math genawa![]()
මචං කොණ්ඩෙ එහෙම ෂේප් එකේ අඩු කර ගන්න පුළුවන්ද බං
kochchara welawak ekadigata trim karanna plwnda bn?
full charge wenna kochchr wela ynwd?
tikak wela trim karaddi heat wenne ehema nadda?
clipper eka nathuwa trim karoth note ekatama wage trim wenawada?
මේක ට්‍රැවල් කරන උන් වෙනුවෙන්ම හදපු එකක්
ඒ හින්දා සිංගල් චාජ් එකක් මාස් තුනක් තියෙනවා
මම තාම ගෙනාවට පස්සේ චාජ් කරලම නෑ ..මාස 4ක් විතර වෙනවා
ට්‍රිම් කරද්දී හීට් වෙන්නේ නැහැ, මාර ලයිට් වෙයිට්, සද්දේ අඩු බාන්ඩයක්
කිල්පර් එක නැතුව කරාම නෝට් එකටම ට්‍රිම් වෙන්නේ නෑ .. මිලිමීටර් ගානකපොඩි කොටසක් ඉතුරු වෙනවා.. නෝට් එකටම ගන්නනම් රේසර් කරන්න වෙනවා
පෝරිසාදයා;25187390 said:Xiaomi Enchen Trimmer
Trimmer
Aliexpress බලපන් 2500/= පට්ට
meka sira baande, math genawa![]()