නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,970
    5,271
    113
    තොටිල්ලේ
    Trinco රෞමක් දාන්න හිතන් ඉන්නව.
    නයිට් මේල් එකේ ගිහින් දවසක් ඉන්නව.
    දෙන්න බලන්න කිරියන්ගෙ එලකිරි අදහස් ටිකක්.
    ඔයාල නැවතුන හොද තැන්, කාපු බීපු හොද තැන් එහෙම.

    වන්දනා ගමනක් නෙවෙයි. වෙනසකට වගේ යන්නෙ.
    නිලාවැලි නවතින්න දැනට හිතන් ඉන්නෙ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මන් ඉතින් ඇවිදපුව මෙව්ව
    කන බොන හොද තැන් නන් දන්නෙ නැ, අහුවෙන එහෙකින් කනව
    ට්‍රින්කො ඉදන් කිමි 25-30 අතර දුර තියෙන්නෙ, පබ්ලික් ට්‍රාන්ස්පොට් යන එකෙක්ට කොච්චර ප්‍රැක්ටිකල් වෙයිද දන්නෙ නෑ
    ඉන්නෙත් එක දවස නන්

    අරිසිමලෙ බීච්
    ගිරි හඩු සෑය ( තපස්සු බල්ලුක සීන් එක )
    සපුමල් විහාර නටබුන ( මේකත් පරන එකක්, ගිරි හඩු සෑය වගෙ )
    පරෙවි දූපත
    වෙල්ගම් වෙහෙර ( මේකත් පරන එකක්, ගිරි හඩු සෑය වගෙ )
    ලන්කාපටුන ( මේක පුරාවිදය එකක්ද කියල නොදනි )
    සේරුවාවිල
    ත්‍රින්කො ඩච් ෆෝට්
    කින්නිය උනු වතුර
    උප්පුවේලි බීච්
    මාබල් බීච්
    රොබට් නොක්ස්ගෙ සියබල ගහ
    මාවිල් ආරු ඇනිකට් ( ලෑන්ඩ් මාක් එකක් විදියට වටිනව, කොටි කෙලෝගත්තු තැන )
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    බලු රයිඩර් කියපු ටික හොදයි, මාබල් බීච් යනවා නං 4ට කලින් යන්න, army connection එකක් නැට්ටන් ඇතුලට යන්න බෑ ඊට පස්සේ කොහොමත් 6ට වහනවා බීච්. වහින කලෙක ගිහින් මෝය කටෙන් වතුර දානවා වැඩි කියල මොකද්ද සීන් එකකුත් කිව අන්තිමට ගිය සැරේ, සැර වැඩි රැල්ල
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,445
    1
    15,038
    113
    Trinco රෞමක් දාන්න හිතන් ඉන්නව.
    නයිට් මේල් එකේ ගිහින් දවසක් ඉන්නව.
    දෙන්න බලන්න කිරියන්ගෙ එලකිරි අදහස් ටිකක්.
    ඔයාල නැවතුන හොද තැන්, කාපු බීපු හොද තැන් එහෙම.

    වන්දනා ගමනක් නෙවෙයි. වෙනසකට වගේ යන්නෙ.
    නිලාවැලි නවතින්න දැනට හිතන් ඉන්නෙ.
    මමත් ඔය සීන් එකේ විදියට ගියේ... 2018

    කොළඹ කොටුවෙන් නයිට්මේල් එකෙ නැග්ගා නිදන මැදිරි.. රෑ 9.30ද කොහෙද කොටුවෙන්
    (නිදන මැදිරියෙ යන එකෙ වාසි ආවසි තියෙනව.. )
    වාසිය ඇග පත රිදෙන්නෙ නැ ගල් සීට් වල වාඩි වෙලා ගිහින්,
    ට්‍රින්කො වල බැහැපු වෙලෙ ඉදන් ඇවිදින්න පුලුවන්, ගමන් මහන්සිය අඩු නිසා.
    මොකද පහුවෙනිදා එලිවෙනවා ට්‍රින්කො වලට යද්දි, 5~6 වගෙ වෙනවා උදෙ...

    අවාසිය තමයි මිල සහ කැරපොත්තො ඉන්නවා :lol:

    නැවතුනෙ Pearl Inn Green පොඩි ගෙස්ට් එකක, අවුලක් නැ බේසික්ස් තියෙනවා,
    ස්ටෙශන් එකෙ ඉදන් 15km වගෙ නිලාවැලි වල.
    එතනට ගියෙ 3 වීල් එකක..

    අපි තෝරගත්තේ, නිලාවැලි මේන් බීච් එකට සහ පිජන් අයිලන්ඩ් වලට ලඟින් නවතින තැන...

    අපි එහෙට ගිහින් Scooter එකක් රෙන්ට් එකට ගත්තා දවසට 1500යි ඒ දවස් වල.

    ඊට පස්සෙ මැප් එක් බලනවා බයික් එකෙන් යනවා...
    කෝනෙශ්වරම්
    ට්‍රින්කො ෆ්‍රොර්ට්
    උනුවතුර ලිං
    etc...

    යන්න කොහෙද හිතෙන්නෙ යනවා...
    හවස් වෙද්දි නිලාවැලි බීච් එකෙ නානවා... අපිට අමුතුයි, සන්සෙට් එකක් නැති නිසා... ෆීල් එක වෙනස්.


    එකම එක දුකක් උනා
    පිජන් අයිලන්ඩ් යන්න බැරි උන, ඒ දවස් වල හුලන් සැරයි කියලා බෝට්ටු සර්විස් එක නවට්ටලා වනජීවි එකෙන් (අපි යන්න හදපු දවසේ ) :(
    නේවි කැම්ප් පැත්තෙ යන්න අවසර ඔනෙ මම හිතන්නෙ, අපි ලගින් ගිහින් ආවා..

    ආපසු ආවෙ අර ලොකු බස් එකක බන්
    උදෙ ගිහින් ට්‍රින්කො ස්ටැන්ඩ් එකෙන් බුකින් එකක් දාගත්තා...
    රෑ 3 වීල් එකකින් එතනට අවා, බස් එක බබා වගෙ උදෙ වෙද්දි කොලඹ...

    ටිප්ස්.... (නයිට් 2ක් වත් එහෙ ඉදපන් අඩුම, නැතිනම් ගමන් මහන්සිය විතරයි)
    1.ට්‍රින්කො සීසන් පටන් ගන්නෙ හික්ක්ඩුවෙ සීසන් ඉවර වෙද්දි, ඒ කියන්නෙ අප්‍රෙල් පැනලා යන තරමට මුහුද හොදයි, අපි ගියෙ අගොස්තු පට්ටයි ඒ කාලෙ.
    2. නිලාවැලි හරියෙ ඒ දවස් වල කන්න නම් වැඩිය කඩ නැ, නානා ශොප්ස් එකකින් සර්වයි වෙන්න පුලුවන්..
    3. නිලාවැලි බීච් එකෙ ඉදන් පාරට එන්න ටිකක් එන්න ඕනෙ,
    4. ATM එහෙම අඩුයි, එකම එක HNB එකක් තිබුනා නිලාවැඩි හරියෙ
    5. කෝවිල් වලින් පාන්දර ඉදන් කෑගහනවා බෙරගගහා (නින්ද කේස් අයට කේස්)
    6. මුවො බලන්න ඔනෙ නම්, ට්‍රින්කො බස් ස්ටැන්ඩ් එකෙ ඉන්නවා ඩයල්ස්
    7. රස්නෙයි, දුවිල්ලයි,
    8. wathura අවුලක් නැ.
    9. නොදන්න තැන් වල නාන්න එපා, මේන් බීච් එකෙම නාන්න ට්‍රයි කරන්න
    10. තැඹිලි+දෙහි+අයිස් දාලා හදන ඩ්‍රින්ක් එකක් තියෙනවා පාරවල් අයිනේ, සුප්පා.. ට්‍රයි කරන්න
    11. පාරේ හරක් ඉන්නවා ඩ්‍රවි කරනවා නම් හරක් වගෙ යන්න එපා පාරවල් කෙලින් උනාට.


    2018 අද්දැකිම්..
    රට සුරපුරෙ උනාට පස්සෙ ගනන් වෙනස් වෙලා ඇති...
    අලුතෙන් කන්න බොන්න ප්ලෙස් ඔපෙන් වෙලත් ඇති...

    අනිවා සීසන් එකෙ යන්න, නැතිනම් වැඩක් නැ, මේන් සීන් එක ට්‍රින්කො වල මුහුද....
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    man nilaveli giya giya season eke, me parath yanawa pasikudah, nilaveli, trinco & maybe also arugambay
    Rooms walata ithin cabanas hari hotels thama
    cabanas yanne 5-7k per day wage hotel rooms ita poddak udin
    Monawahari specific thiyenawanan ahanna

    Tikak dushkarai, rasnei, e arenna ithin beach eka thama
     
    • Like
    Reactions: Solo Rider