වීක් එන්ඩ් එකේ trincomalee යන්න ඉන්නේ..වහිනවාද මචං මේදවස් වල..චොර වෙයිද..ඉන්න කවුරුහරි දැනුවත්කරපන්..![]()
වහිනවා බන් හොදටම
එහෙම අවුලක් නෑ, වැස්ස time එකෙත් trip අපු එව්න් බිච් නානවා. ඒත් මචන් පරිස්සමේන් මේ කාලේ.ade thma wahinwda bn beach ehma bahinna bri wei nda

December kiyanne warakan kale, muhude nanna kohomath yanna epa giyath.

විල්සන් මාමා;25023688 said:Wahinawanam yanna epa
Beach side walata yanna denneth na wahiddi
Yanawanm pigeon island,marble beach,nilaweli, koneswarem wage yaman
December kiyanne warakan kale, muhude nanna kohomath yanna epa giyath.


වැස්සනම් තියෙනව, ලොකුවට නෑ.. කඩින් කඩ වැහිඑහෙමයි කියල යන පිරිසෙ අඩුවකුත් නෑ..
මුහුදෙ නානවනම් පරිස්සමින්, රැල්ල වැඩී මේ දවස්වල![]()
monday gihilla awe.beach nam giye nae.
koneswaram,kinniya giya
kadin kada wassa thibba..loku awulak wena ekak nae mcn..