Trincomalee කොහොමද

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    237
    43
    වීක් එන්ඩ් එකේ trincomalee යන්න ඉන්නේ..වහිනවාද මචං මේදවස් වල..චොර වෙයිද..ඉන්න කවුරුහරි දැනුවත්කරපන්.. :sorry:
     
    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    වීක් එන්ඩ් එකේ trincomalee යන්න ඉන්නේ..වහිනවාද මචං මේදවස් වල..චොර වෙයිද..ඉන්න කවුරුහරි දැනුවත්කරපන්.. :sorry:

    වහිනවා බන් හොදටම
     
    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    ade thma wahinwda bn beach ehma bahinna bri wei nda
    එහෙම අවුලක් නෑ, වැස්ස time එකෙත් trip අපු එව්න් බිච් නානවා. ඒත් මචන් පරිස්සමේන් මේ කාලේ. :no:
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    විල්සන් මාමා;25023688 said:
    Wahinawanam yanna epa
    Beach side walata yanna denneth na wahiddi
    Yanawanm pigeon island,marble beach,nilaweli, koneswarem wage yaman

    me tika kohmt list ake tynwa mchn..pigeon island nm ynmama oni eth wassoth aul yai neda..
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    වැස්සනම් තියෙනව, ලොකුවට නෑ.. කඩින් කඩ වැහි:baffled: එහෙමයි කියල යන පිරිසෙ අඩුවකුත් නෑ..
    මුහුදෙ නානවනම් පරිස්සමින්, රැල්ල වැඩී මේ දවස්වල:yes:
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    වැස්සනම් තියෙනව, ලොකුවට නෑ.. කඩින් කඩ වැහි:baffled: එහෙමයි කියල යන පිරිසෙ අඩුවකුත් නෑ..
    මුහුදෙ නානවනම් පරිස්සමින්, රැල්ල වැඩී මේ දවස්වල:yes:

    ela ela mchn thank uu