Trinco වල ඉන්න අය කව්ද ඉන්නේ එළකිරි යේ හෙල්ප් එකක් ඕනේ
මේ දවස් වල ඔහෙට වහිනවද ? තව පොඩ් දේවල් ටිකක් දැගන්න ඕනේ
මේ දවස් වල ඔහෙට වහිනවද ? තව පොඩ් දේවල් ටිකක් දැගන්න ඕනේ
Last edited:
Trinco නම් වැස්සත් ගලන්න වහින්නේ නෑනේ. වැස්සා ආයේ පෑව්වා. වහලක් තියන වාහනයක් නම් වයිපරේ වතුරටික අයින්කරලා දෙයි. ට්‍රැක්ටර් එකකින් වගේ ගියොත් නම් ඔන්න ටිකක් තෙමෙයි.Trinco වල ඉන්න අය කව්ද ඉන්නේ එළකිරි යේ හෙල්ප් එකක් ඕනේ
මේ දවස් වල ඔහෙට වහිනවද ? තව පොඩ් දේවල් ටිකක් දැගන්න ඕනේ

මචන් ඔයා trinco වල කෙනෙක් ද , මචන් මෝඩ ප්‍රස්නයක් කියල හිටන්න එපාTrinco නම් වැස්සත් ගලන්න වහින්නේ නෑනේ. වැස්සා ආයේ පෑව්වා. වහලක් තියන වාහනයක් නම් වයිපරේ වතුරටික අයින්කරලා දෙයි. ට්‍රැක්ටර් එකකින් වගේ ගියොත් නම් ඔන්න ටිකක් තෙමෙයි.![]()
![]()
අවුලක් නෑ මචන් ඕන දෙයක් අහපන්. අපි මේකට එන්නෙත් ටිකක් ලේ පිරිසිදු කරන් යන්න. මම නම් trinco නෙමෙයි බන්. ඒ පැත්තේ කෙනෙක් හරියටම උත්තරේ දේවි. එහෙම එකෙක් ආවේ නැති උනොත් හොදම දේ google එකෙන් බලල ඕකට ලගින්ම තියන hotel එකකින් කෝල් එකක් දීල අහන්න. Happy Journey !!!මචන් ඔයා trinco වල කෙනෙක් ද , මචන් මෝඩ ප්‍රස්නයක් කියල හිටන්න එපා
මම මෙහම ඇහුවේ මම යන්න ඉන්නේ train එකේ නිසා
අනික ව්හිනවානම කාලගුණය අවුල් නම් පරවී දුපතට යන්න දෙන්නේ නැති නිසා
එක සරයකුත් ඇවිල්ල හැරිලා යන්න උනා
Thanks bro PM ekak dammaමම දැන් ඉන්නේ ට්‍රින්කො. කඩින් කඩ හවස් වරුවෙ වැස්සා. ඊයේ හවසත් වැස්සා. සාමාන්යෙන් මෙහෙට වහින්නෙ දෙසැම්බර් මාසෙ ඊසාන දිග මොසමට. ඒත් මේ දවස් ටිකේ හවස් වරුවෙ වැස්සා. ඒත් හැමදාම නෙවෙයි. මම මේ පලාතෙ පදිංචි කෙනෙක් නෙවෙයි. තාවකාලිකව දැනට ජිවත් වෙන කෙනෙක්.
මැරිච්ච උනුත් හොල්මන් විදියට ඇවිත් එලකිරියට ලොග් වෙනවද ෆ්‍රෙන්ඩ්ස් ???මම දැන් ඉන්නේ ට්‍රින්කො. කඩින් කඩ හවස් වරුවෙ වැස්සා. ඊයේ හවසත් වැස්සා. සාමාන්යෙන් මෙහෙට වහින්නෙ දෙසැම්බර් මාසෙ ඊසාන දිග මොසමට. ඒත් මේ දවස් ටිකේ හවස් වරුවෙ වැස්සා. ඒත් හැමදාම නෙවෙයි. මම මේ පලාතෙ පදිංචි කෙනෙක් නෙවෙයි. තාවකාලිකව දැනට ජිවත් වෙන කෙනෙක්.

(anyway bump)ela bro thanksnormally September trinco wala wahinne ne. weather eka hodai. pigeon island yanna puluwan.
eth me dawas wala wassa tikak thina kathawak kivva islandwide bad weather nisa wenna athi. mama trinco newi inne. september trinco gihin thiyenawa