Trip එකක් යන්න හොද තැනක් (help)

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Trip එකක් යන්න හොද තැනක් (help)

    මචන් Trip එකක් යන්න හිතන් ඉන්නෙ. සිතල පැත්තකට යන්න ඕන.ලස්සන පැත්තක් වෙන්නත් ඕන .Train එකේ යන්නත් ඕන.හොද තැනක් කියපල්ලා ඉක්මනටම.
    (low budget,කොල්ලො 4ක් යන්නේ)

    Thank you....!!!
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Nuwara Eliya
    11.gif
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දවස් කීයක්ද?
    ලෝ බජට් කිව්වම පර් හෙඩ් කියක් වගේ වියදම් කරනවද?
    මේ දවස් වල නුවර එළියේ හෝටෙල්ස් රේට්ස් වැඩි ඇති සීසන් නිසා.
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ( හිතාගෙන ඉන්නේ නානුඔය පැත්තෙ යන්න, එහේ හොදයිද?. ඉන්න තැන් තියෙනවද.)