මචන්ලා නුවර ඉදන් කිලෝ මීටර් 50-60 වගේ ඇතුලත trip එකක් යන්න හොද තැනක් කියපන්කො.මන්දාරම් නුවරයි නුවර එලියෙය් ඇරෙන්න. ගගක් දිය ඇල්ලක් වගේ තියෙනවනම් හොදයි .බලන්න තැනුත් එක්ක.රිවස්ටන් හරියන්නෙත් නැ උදේ ගිහින් 4-5 වගේ වෙද්දී එන්න ඕන