trip ගියාම නවතින තැන්

goldstar

Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    trip ගියාම නවතින තැන්

    මට පොඩි අදහසක් ආව. මොකක්ද දන්නවද? දන්නේ නැහැ නේද? ඔන්න එහෙනං මංම කියන්නම්කො. :D:D

    මෙහෙමයි වැඩේ. හැබැයි වැඩේට ඔය ඔක්කොගෙම support එක ඕනේ. මොකද ඔයාලගේ experience මේකට වැදගත් වෙනවා..
    :)

    මෙහෙමයි වැඩේ කියල මම එකපාරකුත් කිව්වනේ. දැන් ඔන්න එහෙනං ටක්කෙටම මෙහෙමයි වැඩේ...

    ඔයාල අතර trip යන්න රුසියෝ ඇතිනේ. අපි මේකේ දාමු කොහේ හරි trip එකක් ගියහම නවතින්න හොඳ තැනවල විස්තර. Contact details , ගණන් වගේ දේවල්.

    මමනං trip මරුවෙක් නෙමෙයි. කතරගම වගේනං YMBA එක හොඳයි. බදුල්ල වගේනං Government Rest House (මතක විදිහට. කලකට පෙර ගියෙ) එක හොඳයි.

    කට්ටියගේ support එක ඕනේ මේක කරගෙන යන්න. Bump එකකින් හරි සහයක් ඕනේ
    .
     
    • Like
    Reactions: Era.123

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    nuwaraeliye-0777263363
    Kithulgala rest house- 0773586449
    Pegasas Reef Wattala- 0112930205
    Riverston - 0112866631 mekanam yanda 1month walata withara kalin book karnna one.
    Water rafting T39- 0773559945
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හොඳ අදහසක් ඕකට තව පොඩි දෙයක් මමත් ඇඩ් කරන්නම්,
    මමනම් හිතන්නේ හොඳම දේ ඒ ඒ තැන ගැන වෙන වෙනම ත්‍රෙඩ් දාන එක. ඒවා ඔක්කොම එක මාස්ටර් ත්‍රෙඩ් එකක දාන්න, හරියට ඉන්ඩෙක්ස් එකක් වගේ.( පුලුවන්නම් ඇඩ්මින්ට කියල ඒ ත්‍රෙඩ් එක ට්‍රැවල් සෙක්ෂන් එකේ ස්ටිකි කරන්න). එතකොට පේජ් බල බල ඉන්න ඕනේ නැහැ. අර ස්ටිකි ත්‍රෙඩ් එකෙන් ඕනේ තැන තෝරාගෙන ක්ලික් කලාම හරි. නැත්නම් එක තැනක් ගැන හොයාගන්න මුළු ත්‍රෙඩ් එකම කියවන්න වෙනවා.
    අනික ටැග්ස් දානකොට අදාල නැති පිස්සු ටැග්ස් නොදා හරියටම ඒ තැන ගැනම ටැග්ස් දාන්න ඕනේ.
     
    honda adahasak. try ekak damu
     
    good idea..........
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේකනම් හොද වැඩක් මචන්. මේක හැමෝටම වැදගත් වෙයි.:)
    greenthunder සහෝදරයා කිව්වා වගේ මේක ටිකක් පිළිවෙලකට කරගෙන යන එක තමා හොද...නැත්නම් page 50ක් විතර ගියාට පස්සේ හොයන්න එපාවෙනවා.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ට්‍රිප් එකක් ගියහම ගිය තැනට තව කෙනෙක්ට යන්න පුළුව්න විදියට යූස් කරන්න කියල ඉල්ලනව

    සමහර තැන් වලට ගියහම කලින් ගිය එවුන් කරල තියෙන කුජීත වැඩ දැක්කම මහ ලැජ්ජාවක් ඇති වෙනව
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    243hmyv.gif