trip ගියාම නවතින තැන්
මට පොඩි අදහසක් ආව. මොකක්ද දන්නවද? දන්නේ නැහැ නේද? ඔන්න එහෙනං මංම කියන්නම්කො.

මෙහෙමයි වැඩේ. හැබැයි වැඩේට ඔය ඔක්කොගෙම support එක ඕනේ. මොකද ඔයාලගේ experience මේකට වැදගත් වෙනවා..
මෙහෙමයි වැඩේ කියල මම එකපාරකුත් කිව්වනේ. දැන් ඔන්න එහෙනං ටක්කෙටම මෙහෙමයි වැඩේ...
ඔයාල අතර trip යන්න රුසියෝ ඇතිනේ. අපි මේකේ දාමු කොහේ හරි trip එකක් ගියහම නවතින්න හොඳ තැනවල විස්තර. Contact details , ගණන් වගේ දේවල්.
මමනං trip මරුවෙක් නෙමෙයි. කතරගම වගේනං YMBA එක හොඳයි. බදුල්ල වගේනං Government Rest House (මතක විදිහට. කලකට පෙර ගියෙ) එක හොඳයි.
කට්ටියගේ support එක ඕනේ මේක කරගෙන යන්න. Bump එකකින් හරි සහයක් ඕනේ .