කොලඹ ඉදන් පැය 3කින් 4කින් යන්න පුලුවන්... 
කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි හොඳ fun එකක් ගන්න පුලුවන්...
( නිකන් fun එකක් හොඳේ ) 
කෙල්ලොන්වත් එක්කන් යන්න පුලුවන්...
ඇවිදලා බලන්න කරන්න එහෙම පුලුවන්...
batch trip එකක් යන්න හොද තැනක් කියනවද දන්නවනාම්..
විස්තර එහෙම ටිකක් දන්නවනම් දාන්න..