Trip route whether and Hotels

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ලගදි මැරි කරපු නිසා සදුද වෙනකම් නිවාඩු හම්බුනා. දෙන්නත් එක්ක සිගිරි පැත්තෙ ගිහින් හබරන පැත්තෙන් වගේ නැවතිල අයිත් ට්‍රින්කෝ පාසිකුඩා ඇල්ල පැත්තෙ කැරකිල ඩවුන් සවුත් දවසක් වගේ ඉදල ගෙදර එන්න ට්‍රිප් එකක් ප්ලැන් කරන්න හැදුවේ.

    වැස්ස කොහොමද මේ පැති වලට. ගලල නම් එහෙම වාහනේ මග හිටී සෙන්සර් නිසා.

    පොඩ්ඩක් මේ පැති වල අය ඉන්නව නම් වෙදර් එක ගැන අප්ඩේට් එකක් දියල්ලකෝ.

    නවතින්න හොද හොටෙල් ටිකකුත් දාගෙන යන්න. ලෝ කොස්ට් රෑට විතරක් කෑම නැතුව නවතින්න දවස් 2k වගේ තිබ්බ නම් බජට් එක ශේප්.
    හබරන නම් Habarana Village by cinnamon නවතින්න හිතන් ඉන්නෙ. ඇල්ලෙ වෙදර් එක ශේප් නම් 98 acres දවසක් ඉන්න ආසයි.
     
    • Like
    Reactions: NRTG and Darkseid

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ගොනෝ.. ගූගල් මැප් එකේ ඒ පැත්තේ බජට් හොටෙල් එකක් බලල උන්ගේ නම්බරෙට කෝල් කරලා අහපන් ඒ පැත්තේ අද වැස්සද.. ඇවිදින්න පුලුවන්ද අපි හෙට එන්න ඉන්නේ කියලා ..උන් කියනවා විස්තරේ..

    අනික් එක උඹට පිස්සුද ලංකාවේ හතර කොනේ දවස් 4 ක් අවිද්දින්න. මගට ම දවස ඉවරයි නේ..
    හබරණ & ට්‍රිංකෝ එක ට්‍රිප් එකක් ..
    ඇල්ල - වැල්ලවාය ඩවුන් සවුත් වෙන ට්‍රිප් එකක් පලයන්..

    Weather :. Windy.com බලපන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    uba kohe idan da yanne?

    ai ban 4-5 days walin kohomada lankawe oya wage palaath 2k cover karanne? nikan travel nam puluwan

    mehema karapan

    uba Sigiriya , Habarana stay, next day Trinco, ehe balala pasikudah paththata awith nawathiyan. anyway me dawas walata East coast season eka newi.

    pasikudah walin awith ampara paththen ubata monragala paththen awith wellawayata dala Ella yanna puluwan. thawa bibile, passara haraha puluwan e parawal amarui.

    uba trinco atha harinawa nam habaranin polonnaru gihin pasikudah palayan. 4 days walin oya route eka wadak na ithin wadi welawak yanne gamanata.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ගොනෝ.. ගූගල් මැප් එකේ ඒ පැත්තේ බජට් හොටෙල් එකක් බලල උන්ගේ නම්බරෙට කෝල් කරලා අහපන් ඒ පැත්තේ අද වැස්සද.. ඇවිදින්න පුලුවන්ද අපි හෙට එන්න ඉන්නේ කියලා ..උන් කියනවා විස්තරේ..

    අනික් එක උඹට පිස්සුද ලංකාවේ හතර කොනේ දවස් 4 ක් අවිද්දින්න. මගට ම දවස ඉවරයි නේ..
    හබරණ & ට්‍රිංකෝ එක ට්‍රිප් එකක් ..
    ඇල්ල - වැල්ලවාය ඩවුන් සවුත් වෙන ට්‍රිප් එකක් පලයන්..

    Weather :. Windy.com බලපන්
    උන්ගෙන් ඇහුවම නම් කියන්නෙ වහින්නෙ නෑ එන්න ගගා. උන්ට ඕනෙ ගෙන්නගන්න නෙ
    ඔව් හබරන ට්‍රින්කො ඔන්ලි යනවා